යාලුවනේ මම අද Call Of Duty Black Ops 2 Gameඑක දැම්මා ඒත් මෙන්න මේ Error මැසේජ් එක එනවා..මොකක්ද දන්නේ නෑ අවුල...
මගේ PC එකනම් 2.53 Core 2 Duo / 1GB GT 220/3GB Ram එකක් .මගේ PC එකේ Black Ops2 ගහන්න පුලුවන්ද..
මීට කලින්නම් Black Ops 1 / Modern Warfair 1,2,3 / Most Wanted 2 වගේ Game ගැහුවා..