black worms for aquarium fish help

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    දන්නා කව්රුහරි කියනවද මාළුන්ට ( ඔස්කා එන්ජල් ) ඉක්මනට ලොකු වෙන්න දාන පනුවෝ
    Live black worms (Lumbriculus Variegatus) ගන්න තැනක් මම කියන්නේ Tubifex නොවයි black worms

    මම black worms (Lumbriculus Variegatus ) හොයන්නේ උන් අනිත් පණුවන්ට වැඩිය කාලයක් ගබඩා කරලා තියන්න පුළුවන් කියල
    අන්තර් ජාලයේ පවා තිබ්බා +කල්චකරන්න පවා පුළුවන් කියල
    අනේ කව්රු හරි කෙනෙක් දන්නවනම් කියන්න ගන්න තැනක්
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    බ්‍රොයිලර් කුකුලන්ට කන්න දෙන කෑම පුරුදු කරන්න. මගේ ඉස්සර හිටිය මාලු ඔක්කොටම කන්න දුන්නේ බ්‍රොයිලර් කුකුලන්ට කන්න දෙන කෑම. ඒ අතර තුර බිත්තර තම්බලා චූටි චූටි කෑලි වලට කපලා දාන්න. මොන පනුවෙක්වත් ආයෙ දාන්න ඔනේ නෑ
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    බ්‍රොයිලර් කුකුලන්ට කන්න දෙන කෑම පුරුදු කරන්න. මගේ ඉස්සර හිටිය මාලු ඔක්කොටම කන්න දුන්නේ බ්‍රොයිලර් කුකුලන්ට කන්න දෙන කෑම. ඒ අතර තුර බිත්තර තම්බලා චූටි චූටි කෑලි වලට කපලා දාන්න. මොන පනුවෙක්වත් ආයෙ දාන්න ඔනේ නෑ

    ewa madi ban mam danne kohomath prema kama thamai