nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    machanla mama company newsletter eke art work eka photoshop walin four color mode(CMYK) eken heduwa.printing karnakota black akuru wenama hadnna one kiyala print karana eka kiyanawa. mama colors cyan, magenta, yellow and key 100% dala thama black ganne. mun kiyanawane font wala colour black karanna onelu. neththan print karanna belu. mokadda ban me ssen eka. kohomada oka hadanne. print karana ekek kiyapallako.
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    කළු අකුරු තියෙන එව්වට K 100% දීල ඒ ලේයර් එක Blending Mode එකේ Multiply කියන එක සිලෙක්ට් කරපන්. හදිස්සි වැඩක් නං file එක එවපන් කරලා දෙන්න. ඒ උනාට කරන විදියත් ඉගෙනගනින්
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කළු අකුරු තියෙන එව්වට K 100% දීල ඒ ලේයර් එක Blending Mode එකේ Multiply කියන එක සිලෙක්ට් කරපන්. හදිස්සි වැඩක් නං file එක එවපන් කරලා දෙන්න. ඒ උනාට කරන විදියත් ඉගෙනගනින්

    Meka tikak loku wedak machan... mama kiwwa widiyata kara. Color Overlay eke K 100% dila drop down menu eke Multiply dunna. thank machan kiyala dunnata.

    me widyata karanne ei machan.. hethuwa mokadda

    4 color waladi apita ona colour ekak pawichchi karanna berida. wena color thoranakota CMYK percentage wenas wenawane. Image waladi awulak wenne nedda.

    image wala quality ehemath adu wenawada machan mehem print karanakota
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටෙක්ට්ස් වලට පුලුවන් තරම් තනි කලර් එකක් යූස් කරන්න.. නැත්නන් ප්‍රින්ට් වලදි අකුරු පනිනවා බොද වෙනවා... ඒක නිසා ඔයා ඔය ෆෝ කලර් බ්‍රැක් දාලා තියෙන අකුරු තනිකර බ්‍රැල්ක් දාන්න.. ඒ කියන්නේ
    සයන් -0, මැජෙන්ට - 0, යෙලෝ -0 බ්ලැක් -100 ක් දාන්න.. එච්චරයි.. එතකොට ඒ අකුරු පනින්නේ බොද වෙන්නේ නැහැ..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ටෙක්ට්ස් වලට පුලුවන් තරම් තනි කලර් එකක් යූස් කරන්න.. නැත්නන් ප්‍රින්ට් වලදි අකුරු පනිනවා බොද වෙනවා... ඒක නිසා ඔයා ඔය ෆෝ කලර් බ්‍රැක් දාලා තියෙන අකුරු තනිකර බ්‍රැල්ක් දාන්න.. ඒ කියන්නේ
    සයන් -0, මැජෙන්ට - 0, යෙලෝ -0 බ්ලැක් -100 ක් දාන්න.. එච්චරයි.. එතකොට ඒ අකුරු පනින්නේ බොද වෙන්නේ නැහැ..

    mata den theruna... plate 4 dahala gahanakota poddak ehe mehe unoth akuru boda wenawa. eka colour ekak demmoth thani plat ekakin print wenawa. thank you machan kiyala dunnata.
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mata den theruna... plate 4 dahala gahanakota poddak ehe mehe unoth akuru boda wenawa. eka colour ekak demmoth thani plat ekakin print wenawa. thank you machan kiyala dunnata.

    අන්න හරි...ඒ පැනීම නිසා තමයි එහෙම කියන්නෙ.. සාමාන්‍යෙයන් අකුරු පොඩියට යද්දි අනිවා ඔහොම කරන්න වෙනවා.. හෙන පත සයිස් අකුරුනන් ඒක අවුලක් වෙන්නෙ නැහැ ලොකුවට..:cool:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    piliyandala, boralesgamuwa maharagama awata adu ganata hoda quality ekata print karana thenak nedda machanla. A4 size pitu 8ka news letter ekak. copy 2000k withara masa thunakata serayak gahanawa.
     
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Kumara456 again.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    piliyandala, boralesgamuwa maharagama awata adu ganata hoda quality ekata print karana thenak nedda machanla. A4 size pitu 8ka news letter ekak. copy 2000k withara masa thunakata serayak gahanawa.

    එලකිරියෙ අසංක කියල එකෙක් ඉන්නවා පැපිලියානෙ..මම කන්ටැක් එක එවන්නන්..කතා කරල වැඩේ කරගනින්...
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    piliyandala, boralesgamuwa maharagama awata adu ganata hoda quality ekata print karana thenak nedda machanla. A4 size pitu 8ka news letter ekak. copy 2000k withara masa thunakata serayak gahanawa.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    Screenshot_1.jpg

    mehemath karanna, a karala chaneel tab ekata gihin eken black off karala balapan ethakota text eka 100%kma nopenee yanawa nam thani plate eken wadinawa. ehema nathiwa black 100 witharak demmata wedak ne yatin sudu paata ekak over print wenawa :yes::yes:
     
    • Like
    Reactions: nineheart

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    Meka tikak loku wedak machan... mama kiwwa widiyata kara. Color Overlay eke K 100% dila drop down menu eke Multiply dunna. thank machan kiyala dunnata.

    me widyata karanne ei machan.. hethuwa mokadda

    4 color waladi apita ona colour ekak pawichchi karanna berida. wena color thoranakota CMYK percentage wenas wenawane. Image waladi awulak wenne nedda.

    image wala quality ehemath adu wenawada machan mehem print karanakota

    පුළුවන් තරම් Offset ප්‍රින්ට් කරන වැඩ වලදී coreldraw හරි illustrator හරි පාවිච්චි කරන්න බලපන්. එතකොට manual, black overprint කරන්න ඕනෙ
    වෙන්නෙ නැහැ. color separation වලදී auto වෙනවා. photoshop කරාම
    තමයි ඔය ප්‍රශ්නෙ එන්නේ. පෝස්ටර් එකක් වගේ නම් background එක photoshop කරල text ටික කොරල් හරි illustator වලින් හරි දාපන් එතකොට වැඩේ ගොඩ.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    පුළුවන් තරම් Offset ප්‍රින්ට් කරන වැඩ වලදී coreldraw හරි illustrator හරි පාවිච්චි කරන්න බලපන්. එතකොට manual, black overprint කරන්න ඕනෙ
    වෙන්නෙ නැහැ. color separation වලදී auto වෙනවා. photoshop කරාම
    තමයි ඔය ප්‍රශ්නෙ එන්නේ. පෝස්ටර් එකක් වගේ නම් background එක photoshop කරල text ටික කොරල් හරි illustator වලින් හරි දාපන් එතකොට වැඩේ ගොඩ.

    Offset karanawanam CorelDRW igana ganin puthe..eka patta

    කොරල් තමයි ඉටිම්

    correldraw karanakota photo lassanata shade karana cut karana ewa mara wadaykne. neththan man correldraw walin ekak heduwa. photo kotuwata danawa nam awulak ne.