blackberry help machanz,,

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ane a redda wadak na ban,,mata online ganna tanak kiyapan patto

අයි බං වැඩ නැත්තෙ? :shocked:
මගෙ එලට වැඩ. බිස් පැකේජ් එකක් ඇත්තෙත් නෑ මට.

උඹ ඇප් වර්ල්ඩ් ඇප් එක ෆෝන් එකට බාගෙන ඒකෙන් ට්‍රයි කලාද?
APN එක හරියට හදලද තියෙන්නෙ? :eek:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
255ly7d.jpg


මේවා තමයි මම දාගෙන ඉන්නෙ. තව ඩොකියුමන්ට්ස් ටු ගෝ (ඒක නම් ප්‍රී ඉන්ස්ටෝල්ඩ් එනවා. පීඩීඑෆ් ටු ගෝ දාගන්න සල්ලි ගෙවන්න වෙනවා), නියෝ රීඩර් වගේ ඒවා තමයි මම පාවිච්චි කරන්නෙ.