Blackberry Help

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    Manlaga Blackberry Curve 8900 phone ekak tiyanawa. Eke keypadeke back light eka samahara welawata witharai on wenne.. Blackberry use karana aya innawanam podi help ekak dennako. Net eke godak thenwala blackberry phonewala me case eka tiyanawa kiyala thiyanawa.. Danna kenek innawanam podi help ekak denna..

    Adugane bump ekakwath dala yanna.
     
    • Like
    Reactions: coollifestyle4u

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    machan phone repair shop 1kakata thamai denda onea

    mageay langa BB 9800T 1kath thiyanawa 1keth sliding problem 1kak aawa indian BB Service Center 1kata yawala hadaa gaththa !
    ~$80 giya !
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔෆිස් එකේ එකෙක් පාවිච්චි කරන්නේත් ඕය ෆොන් එක තමයි..
    මිනිහා මේ දවස් වල ඒ ෆොන් එකට එන සොෆ්ට්වයාර් එක හොයනවා පිසි සුට් එක..
    පුලුවන් නම් ෆ්‍රී ඩවුන්ලොඩ් ලින්ක් එකක් හොයලා දිපන් මචන්..
    කලින් මම බා ගත්ත ඒවා වැඩ නෑ...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    http://us.blackberry.com/apps-softw...ftware:DesktopSoftware:PC&lpos=us:bb:Software

    Menna Software eka

    Thawa Blackberry App World kiyala software ekak tiyanawa eka phone ekata daganna kiyanna ethakota phone ekenma apps brows karanna puluwan

    ඔව්, මචන් උඹ කියන එක එනවා එකේ ඇවිත් නොකියා වල තියෙන Ovi Store වගේ තමයි.. ඒත් මචන් මිනිහාට ඕන වුනේ...
    මිනිහාගේ ෆොන් එකේ තියෙන කන්ටැක්ස් හැම දෙයක් ම පි.සි. එකට දා ගන්න..
    එකයි සොෆ්ට්වයාර් හෙව්වේ.. +