Imei number eka pm karanna

වෙන සිම් එකක් දැම්මම කෝඩ් එක ඉල්ලනවානම් අව්ලක් නෑ. ඔන්ලයින් කැල් එකකින් ගන්න පුළුවන්.
mep 0 left කියල එනවනම් බෑ

thnx machan ... eth mata one free service ekak ban![]()

Free eka eka ewa try karala 10 times fail unama oka hamadama lock wenawa. Shop ekakin kala nam 1000 - 2000 wade finish![]()

