සෝනි EV Z10 කැමරාව ගැන

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,052
    3,888
    113
    සෝනි EV Z10 කියන කැමරාව හොඳයි ද? වීඩියෝ ටිකක් කරන්න. යූ ටියුබ් නම් නෙවෙයි ඒ වුනාට වෙබ්සයිට් එකකට තමයි.
    මේ කැමරාවේ වීඩියෝ කොලිටි හොඳයි ද? ගණන් කැමරා වලට සාපේක්ෂව නෙවෙයි, ඒවා කොහොමත් කොලිටි වැඩියි නේ, මේකෙන් ටිකක් ඩීසන්ට් වීඩියෝ ගන්න පුළුවන් ද? කලර්ස් හොඳට තියන පැහැදිලි ඒවා?
    මේක ගත්තොත් තියන අවුල් මොනවද? දන්න කෙනෙක් කියන්නකෝ.
    මේ කිට්ටුව ගානකට ගන්න පුළුවන් වෙන කැමරාවක් තියේද මීට වඩා හොඳ එකක්?
     
    • Like
    Reactions: NRTG

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    291
    1,071
    93
    අවුලක් නෑ ගෙවන ගානට වටිනවා... උඹ පට්ට ආදායමක් හොයන වැඩක් හරි, professional videography හරි කරන එකෙක් නෙවෙයිනම් ZV-E10 එක ලාබයි. ටිකක් වැඩි බජට් එකක් තියෙනවනම් ඊට වඩා එකකට උනත් යන්න පුළුවන් ZV-E10 ii වගේ. පොඩි limitations ටිකක් තියෙනවා 8 bit විතරයි පුළුවන්. හැබැයි ෆෝන් එකකින් video කරනවට වඩා සෑහෙන්න කොලිටි.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Awlak na. Stabalize nathi unata gyro data record wenawa. eken passe stabalize karaganna puluwan. Log nam wadak na. Lokuwata grade karanna amarui.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,052
    3,888
    113
    So after much combing through google I found that Sony a6400 is a contender. DP Review says that the E10 has 8bit colours when it comes to still photos, and the a6400 has 1 bit or so.
    Every youtube channel seems to show total bs just to market whatever they sell. lol. Trying to decide which one.