Blacklisted Seller list - මේ තැන් වලින් බඩු ගන්න එපා

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    Redline Technologies​

    https://www.redlinetech.lk/

    customer ට ඉස්ස‍ර ලොබියේ ඉඳගෙන ඉන්න කියලා එකෙක් හොරෙන් එලියට ගිහින් බඩු අරගෙන ඇවිල්ලා පිටිපස්සේ දොරෙන් ඇතුලට ඇවිත් ඇතුලේ ඉඳන් ගේනවා වගේ වැඩි ගානට විකුනනවා. දැක්කේ නෑ කොහෙන්ද ගේන්නේ කියලා, හැබැයි තොග වෙළෙඳු ඉන්න Unity එක තියෙන්නේ ඔතන ඉඳන් 50m විතර දුරෙන්. ඒ නිසා මෙතෙන්ට යනවා වෙනුවෙට කෙලින්ම Unity ගිහින් ගන්න. මේක නිකං assemble කරලා හදලා දෙන නිකන් ඕනෑම ටවුමක තියන කඩයක් වගේ එකක් විතරයි. මුලින් bill කරගන්නවා. එතකොට customer ට උන්ගෙන් අරන් යන්න වෙනවා. පරක්කු උනත් customer ට ඉන්න වෙන නිසා මුලින් bill කර ගන්න හදනවා.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815

    @scurvy ගෙ favourite shop එක. ඉස්සර මූයි Zer0 කියලා එකෙකුයි වලි දාගත්ත මතකයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    දැං මොකෝ කියන්නෙ
    තාම IOC පෙට්‍රල් ගැහුවෙ නෑ :lol:

    (ළඟපාත එකක් නෑ ඒකයි, දැන් ඉතින් ඉස්සර වගේ තෝර තෝර ගහන්න බෑනෙ)
     
    • Haha
    Reactions: NEMISIS

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    Redline Technologies​

    https://www.redlinetech.lk/

    customer ට ඉස්ස‍ර ලොබියේ ඉඳගෙන ඉන්න කියලා එකෙක් හොරෙන් එලියට ගිහින් බඩු අරගෙන ඇවිල්ලා පිටිපස්සේ දොරෙන් ඇතුලට ඇවිත් ඇතුලේ ඉඳන් ගේනවා වගේ වැඩි ගානට විකුනනවා. දැක්කේ නෑ කොහෙන්ද ගේන්නේ කියලා, හැබැයි තොග වෙළෙඳු ඉන්න Unity එක තියෙන්නේ ඔතන ඉඳන් 50m විතර දුරෙන්. ඒ නිසා මෙතෙන්ට යනවා වෙනුවෙට කෙලින්ම Unity ගිහින් ගන්න. මේක නිකං assemble කරලා හදලා දෙන නිකන් ඕනෑම ටවුමක තියන කඩයක් වගේ එකක් විතරයි. මුලින් bill කරගන්නවා. එතකොට customer ට උන්ගෙන් අරන් යන්න වෙනවා. පරක්කු උනත් customer ට ඉන්න වෙන නිසා මුලින් bill කර ගන්න හදනවා.

    Bump
     
    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43

    Unity eke godak kada ohomai ithin
     
    • Like
    Reactions: NRTG

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    TecZone එකත් අවුල්
    Warrently clam කරන්න ගියාම cusotomersලට case දානවා
    Kandy branch එකේ used කරපු චොම්පුටෙර් පාර්ට්ස් විකුනනවා