අපෝ ලෝක හොර තැනක් බං Cell Mart. ඕකට යන්නේ දැන් නොදන්නම එකෙක් තමා.
සින්ගපූර් වල recycle වලට යවන ෆෝන් කාලයක් ගෙනල්ල විකුනපු සීන් එකක් තිබ්බ. කිරියේම දාල තිබ්බ.
[මනුස්සයෙක් ගියාට එතන ඉන්න එවුන් ගණන් ගන්නේ නැහැ.] Cell Mart එවුන් හිතන් ඉන්නේ උන්ගෙන් නිකන් බඩු ගන්න එනවා කියලා.
ඕකා තමා අර ඉන්ස්ටන්ට් buy එකටත් කෙලෙවුවේ. අපරාදේ කාටහරි අඩුවට ගන්න තිබ්බ තැන.
හොදම සීන් එක වෙන්නේ warranty claim කරන්න ගියාම.
Cell Mart උන් පකේ line දෙන්නේ හරියට සින්ගපූර් උන්ගේ manufacture plant එකක හදනවා වගේ. phone එක සින්ගපූර් යැවුවා කියනවා. මාස ගානක් ගන්නවා.
ඊට පස්සේ හෙන ගානකුත් ගන්නවා ෆෝන් එක දෙන්නේ නැතුව. උන් local phone හදන තැනකට දීල හදල අපිට දෙනවා.
කිරියේ ඉන්නවා ඔකේ social media run කරන බුවා. ගොඩක් Google / FB fake reviews.