Blank DVD's

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Blank DVD's ගොඩක් අඩුවට ගන්න පුළුවන් තැනක්
    දන්න කෙනෙක් කියනවද ?:sorry: :eek::eek:
    DVD 50ක් විතර:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Voltage

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    Kotuwe 1st cross street eke ethulatama giyama kowilak hambenawa...anna eka langa thiyenawa CD,DVD,Players arawa mewa thiyena complex ekak...eke dewei floor ekata enakotama thiyena shop eke ganan adui...

    mamanam ganne Imation witharai....
    Imation Empty DVD 100 k withara ganiddi Rs30/=

    issaranam adui...Rs28/= k wage une...den wediwela thiyenne ganan..
     
    • Like
    Reactions: lalindutj

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Asian Electronic එකේ තියෙනවා.. කොළඹ මේන් බ්‍රාන්ච් එක තියෙන්නෙ.. මම නම් ගාල්ලෙ එකෙන් ගන්නෙ.. ඉලෙක්ට්‍රොනික් කෑලි ගන්න යනකොට ඉතින් බල්ක් එකක් අරන් එනවා සමහර දවස් වලට.. එකක් රු.23 වෙන්න ගන්නෙ..