Blast from the past - අතීතයේ දවසක... (11/02)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    Blast from the past - අතීතයේ දවසක... (11/02)

    2007.11.02

    Sri Lanka jets kill LTTE leader Thamilselvan

    Reuters:

    COLOMBO (Reuters) - Tamil Tiger political wing leader S.P. Thamilselvan was killed in a Sri Lankan air force bombing raid early on Friday, the rebels said, in what analysts warned was a body-blow to any hope of ending the conflict soon.

    The raids came amid near daily land and sea clashes, ambushes and air strikes that have killed an estimated 5,000 people since early last year alone.

    "With deep sorrow we announce to the people of Tamil Eelam, the Tamil people living all over the world and the international community, that at 6 a.m. (0030 GMT) today ... head of our organisation's political wing Brig. S.P. Thamilselvan was killed by the Sri Lankan air force aerial bombing," the rebels said on their Web site www.ltteps.org.

    Rebel aide Bawan, who works at Thamilselvan's peace secretariat in Kilinochchi, confirmed the news by telephone. Sri Lanka's stock market rose on the report.

    Defence Secretary Gotabaya Rajapaksa, President Mahinda Rajapaksa's brother, welcomed the news, and said the military would pick off the rest of the Tigers' leaders one by one.

    "This is just a message, that we know where their leaders are. I know the locations of all the leaders, that if we want we can take them one by one, so they must change their hideouts," he told Reuters.

    "When the time comes only, we take them one by one."

    https://www.reuters.com/article/idINIndia-30292520071102

    තමුන්නාන්සෙල අලිමංකඩ යනව කියල යන්නෙ පාමංකඩ
    කිලිනොච්චි යනව කියල යන්නෙ මැදවච්චි

    අද මෙහෙම කියපු උන් වීරයො වෙලා
    ඉන්න තැන් දන්නව එලියට ආවෙ නැත්තං එකා එකා බාවනව කියපු උන් කොටින්ට කිරි පොවපු කොටි වෙලා :rofl:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තමුන්නාන්සෙල අලිමංකඩ යනව කියල යන්නෙ පාමංකඩ
    කිලිනොච්චි යනව කියල යන්නෙ මැදවච්චි

    අද මෙහෙම කියපු උන් වීරයො වෙලා
    ඉන්න තැන් දන්නව එලියට ආවෙ නැත්තං එකා එකා බාවනව කියපු උන් කොටින්ට කිරි පොවපු කොටි වෙලා :rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    අපි ගූ ඇන් පී
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෝඨා, සජිත් කවුරු දිණුවත් යුද හමුදාපති ඉවත් කළ යුතුයි... ඇමරිකාව තම න්‍යාය පත‍්‍රය හෙළි කරයි

    ඉදිරි ජනාධිපතිවරණයෙන් කුමන අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කළ ද ඔහු ඇමරිකාවේ මානව හිමිකම් න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කළ යුතු බවට ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කරන බව දකුණු ආසියානු කලාපය භාර ඇමරිකානු සහකාර ලේකම් ඇලික් වේල්ස් මහත්මිය සඳහන් කර ඇත.

    ඇමරිකානු මානව හිමිකම් න්‍යායපත‍්‍රයට අනුව හමුදාපති ධුරයෙන් ලූතිනන් ජනරාල් ශවේන්‍ද්‍ර සිල්වා ඉවත් කිරීම, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම, චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විශ්වසනීය අධිකරණ යාන්ත‍්‍රණයක් ඇතිකිරීම සහ සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට නව ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි ද වේල්ස් මහත්මිය ප‍්‍රකාශ කර තිබේ.

    ඇය මෙම කරුණු දක්වා ඇත්තේ ඇමෙරිකානු විදේශ සබඳතා කමිටුව හමුවේය.

    මේ අතර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියකු වන රොබට් වෙස්ට්රෝ මහතා ද විදේශ සබඳතා කමිටුවේ හමුවේ ප‍්‍රකාශකර ඇත්තේ ශ‍්‍රී ලංකා රජය යුද හමුදාපති ධුරයට ශවේන්‍ද්‍ර සිල්වා පත් කිරීම මගින් ජිනීවා මානව හිමිකම් යෝජනාව උල්ලංඝනය කර ඇති බවය.

    රට හදන්න ආර්ථික කොරිඩෝ ගේන උන් ..රට ගැන කොච්චර හිතනවද

    යුද්දේ කාලේ පැත්තවත් නොබලපු දෙමලුන්ගේ පුක ලොවපු රටවල්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    UNP පුක හදන්න ඇමෙරිකානු පුක ලොවපු කොරිඩෝ
    :rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    තමුන්නාන්සෙල අලිමංකඩ යනව කියල යන්නෙ පාමංකඩ
    කිලිනොච්චි යනව කියල යන්නෙ මැදවච්චි

    අද මෙහෙම කියපු උන් වීරයො වෙලා
    ඉන්න තැන් දන්නව එලියට ආවෙ නැත්තං එකා එකා බාවනව කියපු උන් කොටින්ට කිරි පොවපු කොටි වෙලා :rofl:

    :D :yes::yes::yes:
     
    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif