Blast in Kandy

Aranelis

Member
May 16, 2009
414
5
0
mahindaanandage dennek marilalu. dan ithin mala magulak wei. nayata gahala polla waradda gaththa wage thamai....
 

roxydude

Member
Jan 24, 2009
49
2
0
Ane huke SF ge hora ayuda tika ekkama e paraya hotale hira wela innakota uge golayo u horata pannapu bomba walin sellam danawa
 

pulasthihansi

Junior member
  • Mar 13, 2009
    319
    6
    18
    ne ne machan ,,,,mama oya laga inne,,,,hamuduruwo kenekui mahindanadage mara yekui marila tiyenne....api eta allapu disridt eke,,,mehe town 1th ude awith show1 dala giya un,,
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    I was respecting MR since yesterday night..but now its a shame that can call mahindha as a president.coz it a incorrect to keep a opposite party person like a prison.also he is acting like a underworld person..

    OUR country going to the hell!
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    බෝම්බ ප්‍රහාරයකින් හිමිනමක් අපවත්වෙයි
    (ලංකා ඊ නිව්ස් -2010 ජන.27, ප.ව.1.10) ගම්පොල තැඹිලිගල බෝධිරුක්කාරාමයේ වැඩ විසූ විමලරතන ස්වාමීන්වහන්සේට අද (27) පෙරවරු 8.30 ට පමණ කිසියම් පිරිසක් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් උන්වහන්සේ අපවත්වී ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්. කරුණාතිලක මහතා පවසන්නේ මේ බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයකු මියගොස් 6 දෙනකු තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කොට ඇති බවයි.

    දෙපිරිසක් අතරවූ ආරවුලකින් මෙම ඝාතන සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    ගමිපොල අපේ ආරංචි මාර්ග පවසන්නේ ඝාතනයට ලක්වූ භික්ෂූන් වහන්සේ ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් පවත්වා ගෙනයාමට පහසුකම් සැලසීම නිසා උන්වහන්සේ ආණ්ඩු පාක්ෂිකයින්ගේ මැර තර්ජනයකට ලක්ව සිටි බවයි.



    Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=12191

    Oya kiyanne me news eka ganada ??? :confused::confused:
     

    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,499
    128
    63
    39
    -*Maharagama*-
    I was respecting MR since yesterday night..but now its a shame that can call mahindha as a president.coz it a incorrect to keep a opposite party person like a prison.also he is acting like a underworld person..

    OUR country going to the hell!

    hmm this makes some sense!