කොටුව දුම්රිය ස්ථානයේ පිපිරීමෙන්
මිය ගිය සංඛ්*යාව 9 දක්වා ඉහළට
90 දෙනෙකුට තුවාල
පෙබ. 03 - කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිදුවු පිපිරීමෙන් මියගිය සංඛ්*යාව 9 දක්වා ඉහළ ගොස් ඇතැයි හමුදා ප්*රකාශක බ්*රිගේඩියර් උදය නානායක්කාර මහතා පවසයි.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්*යක්ෂ වෛද්*ය අනිල් ජාසිංහ මහතා ප්*රකාශ කළේ, තවත් තුවාලකරුවන් 90 දෙනෙකු පමණ ප්*රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති