geethq said:adow mehe hoo gala ambulance yanawa
matara edala akurassata 18km duray
mama enne town eke
ithin apita mokakda kiyanne

geethq said:adow mehe hoo gala ambulance yanawa
matara edala akurassata 18km duray
mama enne town eke

geethq said:adow mehe hoo gala ambulance yanawa
matara edala akurassata 18km duray
mama enne town eke

ishanka25 said:api adurana uncle kenekuth nathi welaaaaaa...haiooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

isuruimg said:umba dan kiwwe ehema ekak welaa kiyala danneth naa kiyala![]()
nayanasri said:
f.dvmsáh fndaïn msmsÍu
wg fofkla ureg
^iqf¾Ia ,shkf.a&
wl=/iai f.dvmsáh uqia,sï foajia:dkfha msmsÍulska wg fokl= ñh .sh nj isoaêh weiska ÿgqfjda lsh;s' -ud isrere wgla .Kka l<d" jdyk folla yd
ñksiqka fmryrlska toa§ fndaïnh mqmqrd f.dia we;'
isuruimg said:ගොඩපිටිය බෝම්බ පිපිරීම
අට දෙනෙක් මරුට
අකුරැුස්ස ගොඩපිටිය මුස්ලිම් දේවස්ථානයේ පිපිරීමකින් අට දෙනකු මිය ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති. -මා සිරුරු අටක් ගණන් කළා, වාහන දෙකක් හා මෝටර් සයිකල් හතරක් පිළිස්සී තිබුණා”
අකුරැුස්ස ප*්*රාදේශිය සභාවේ හිටපු සභාපති උපාලි සරත්චන්ද්*ර හා දේවිනුවර ප*්*රාදේශය සභාවේ සභාපති අබේදීර මහත්වරුන් මිය ගොස් ඇති බව වාර්තා විය.
ඇමැති මහින්ද විජේසේකර, හිටපු මහ ඇමැති එච්. ජී. සිරිසේන යන මහත්වරුන් ඇතුළු 30 දෙනකු මාතර රෝහලට රැුගෙන ආ බවත් පොලිසිය කියයි.
නබි නායක තුමන් සැමැරීමේ උත්සවයකට මැති ඇමැතිවරු එහි ගොස් සිටියහ.
මිනිසුන් පෙරහරකින් එද්දී බෝම්බය පුපුරා ගොස් ඇත.

husa said:ambulance hoo gala yanawa ahenawa