Blazer Help

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මචං උඔ හම්බ කඩ වලට නොයන එක ඇත්ත කියමුකො. ඒක සාධාරණයි කියලත් කියමුකො. ඒත් උඔට මේ ලංකාවෙ 100%ක් සිංහල කඩ වලින්ම හැම එකක්ම ගන්න හම්බවෙන්නෙ නෑ. තේරුමක් නැති කතා කියල විහිලුවක් වෙන්න එපා බං.

    මම කොළඹ තියන සිංහල කඩනම් දන්නෙ නෑ. හොයල බලපන් හොයාගන්න බැරිවෙන එකක් නෑ.
    11.gif

    වෙඩිමට සුබ පතනව