machn blender or grinder ekak ganna one gedrata. 16 athara budget ekak beluw, danna hoda brand monwada oya budget eke? use krana aya kiyanna
Blender එක kitchen එකට. Grinder එක garage එකට. පුළුවන් නම් නැහැ කියපන් බලන්න.machn blender or grinder ekak ganna one gedrata. 16 athara budget ekak beluw, danna hoda brand monwada oya budget eke? use krana aya kiyanna
ne ne mchn. grinder ekak beluwe ganna, kitchen ekata thamaBlender එක kitchen එකට. Grinder එක garage එකට. පුළුවන් නම් නැහැ කියපන් බලන්න.![]()
උබේ usage එකේ හැටියට තමයි බං. නොදැන කියන අමාරුයි. මොනවද කරන්න ඉන්නේ. Blender works or Grinder works ද වැඩියෙන්ම?ne ne mchn. grinder ekak beluwe ganna, kitchen ekata thama
pol mirikana, gammiris miris wage ewa kotana ekak thama beluweඋබේ usage එකේ හැටියට තමයි බං. නොදැන කියන අමාරුයි. මොනවද කරන්න ඉන්නේ. Blender works or Grinder works ද වැඩියෙන්ම?
පොල් මිරිකන එක නම් Blender. මිරිස්, ගම්මිරිස් කොටන්න නම් Grinder.pol mirikana, gammiris miris wage ewa kotana ekak thama beluwe
palleha thibba abans eke. hebei hodaida danne abans eke ewwa
View attachment 251310
me dekama kranna grinder ekak set wei nehපොල් මිරිකන එක නම් Blender. මිරිස්, ගම්මිරිස් කොටන්න නම් Grinder.
අවුල්. Blender එකෙන් තරමක් දුරට Grind කරන්න පුළුවන්. හැබැයි Grinder වල Blend කරන්න තරම උස භාජන, හරිම blades අඩුයි එනවා.me dekama kranna grinder ekak set wei neh
ow neh, hebei mama oya dapu abans eke eke nm juice cup ekakuth enawa kiyla thiynewa.අවුල්. Blender එකෙන් තරමක් දුරට Grind කරන්න පුළුවන්. හැබැයි Grinder වල Blend කරන්න තරම උස භාජන, හරිම blades අඩුයි එනවා.
Indian style "mixer grinder" එකක් ගන්න. ඒවගෙ තමයි ඕක තියෙන්නේ.me dekama kranna grinder ekak set wei neh
ehama brand ekak thiyeda mchan gannaIndian style "mixer grinder" එකක් ගන්න. ඒවගෙ තමයි ඕක තියෙන්නේ.

thanks bro.වංගෙඩීයක්, මෝල් ගහක්, මිරිස් ගලක් පාවිච්චි කරන්න දන්නැති කම්මැලි සිම්හලුන්
https://damroonline.lk/product-category/kitchen-appliances/blenders-mixers/
ow eka nm aththa. hoda brand kiynne damro thamai recomend krnne godak. me preethi kiyna eka hodaida mchan? gana nam tikak wedi thamaDekama karanna puluwan ekak ganna ithin. Mama gaththa eka.
https://damro.lk/product/galaxy-pro/
Indian brand ekak habai salli madi una ganna giya dawasehoda brand ekakakin balala ganna. Bala ewa aran hada hada inna wei.
එහෙම නැති නම් සෙවනගල ගුලියක් කාල මොලේ වෙයන්. මොලේ ගහක් ඕනේ නැහැ.වංගෙඩීයක්, මෝල් ගහක්, මිරිස් ගලක් පාවිච්චි කරන්න දන්නැති කම්මැලි සිම්හලුන්
https://damroonline.lk/product-category/kitchen-appliances/blenders-mixers/
Brands නම් කියන්න අමාරු. Damro එකෙන් ඔය වගේ දේවල් ගන්න. උන්ගේ ගෙදරට ඇවිත් service කරන එක ඉඳලා service තියනවා. After warranty වුණත්.ehama brand ekak thiyeda mchan ganna
Awulak naha bn. Wadiya heavy use kare naha. Meka prasidda brad ekak habai.ow eka nm aththa. hoda brand kiynne damro thamai recomend krnne godak. me preethi kiyna eka hodaida mchan? gana nam tikak wedi thama