Blender Recomendation

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,027
    11,781
    113
    BFPMX-AC555--1--1592496847.jpg
    Panasonic
    Man gawa tiyenne meka, supiri
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,422
    19,606
    113
    Colombo
    BFPMX-AC555--1--1592496847.jpg
    Panasonic
    Man gawa tiyenne meka, supiri
    මගේ ලඟත් මේකක් තියෙන්නෙ
    සුපිරි බාන්ඩෙ, කොලිටියත් හොඳයි පවර් එකත් හොඳටම තියනවා. කහ එහෙම ගේමක් නැතිව කොටන්න පුලුවන්. මම ගන්නකොට 23යිද කොහෙද, දැං නං බර ගානක් වෙනවා ඇති.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,620
    16,483
    113
    panasonic patta ganan gihilla. price eka awulak nahane oyata eka nisa ekak ganna.
    mama giya mase badu wagayk ganna gihin preethi ekak dakala gaththa badu ganan yana hinda. thama use kare naha. :baffled:
     
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,422
    19,606
    113
    Colombo
    panasonic patta ganan gihilla. price eka awulak nahane oyata eka nisa ekak ganna.
    mama giya mase badu wagayk ganna gihin preethi ekak dakala gaththa badu ganan yana hinda. thama use kare naha. :baffled:
    මමත් ගන්න කාලෙ මේකෙ ත්‍රෙඩ් එහෙම බලලා ගත්තෙ
    ගොඩක් උන් ප්‍රීති එක හොඳයි කියලා තිබුනා නමුත් ඒකෙ fit and finish එකට වඩා පැනසොනික් එක හොඳයි. ප්‍රීති එකේ සමහර තැන් පොඩ්ඩක් වැනෙන හෙලවෙන ගතියක් සහ ස්විච් ඒ තරං ඩියුරබල් නැති වගේ ෆීලින් එකක් ආවා. ඒක නිසා මම පැනසොනික් එක ගත්තෙ
    ප්‍රීති එකත් ඉන්දියාවෙ යූස් කරන්න හදන නිසා රෆ් යූසේජ් එකට හදලා ඇති නමුත් මගේ හිතට සෙට් උනේ නැති නිසා පැනසොනික් එක ගත්තෙ
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,620
    16,483
    113
    මමත් ගන්න කාලෙ මේකෙ ත්‍රෙඩ් එහෙම බලලා ගත්තෙ
    ගොඩක් උන් ප්‍රීති එක හොඳයි කියලා තිබුනා නමුත් ඒකෙ fit and finish එකට වඩා පැනසොනික් එක හොඳයි. ප්‍රීති එකේ සමහර තැන් පොඩ්ඩක් වැනෙන හෙලවෙන ගතියක් සහ ස්විච් ඒ තරං ඩියුරබල් නැති වගේ ෆීලින් එකක් ආවා. ඒක නිසා මම පැනසොනික් එක ගත්තෙ
    ප්‍රීති එකත් ඉන්දියාවෙ යූස් කරන්න හදන නිසා රෆ් යූසේජ් එකට හදලා ඇති නමුත් මගේ හිතට සෙට් උනේ නැති නිසා පැනසොනික් එක ගත්තෙ
    ow panasonic eka godak hodai arakath ekka baluwahama. mage laga godak salli thibbe naha ekai preethi ekak gaththe. naththan math ganne oya uda photo eke thibba eka. damro eke thibba.
     
    • Like
    Reactions: NEMISIS