Lenovo හැර වෙන හොඳ ඒවා මොනාද තියෙන්නේ ? මේක හොද ද ?
reverse cam, quality audio , blutooth තමා ඕනි .
ඔක්කොම අමුතු නම් තියෙන ඒවා නෙහ්
reverse cam, quality audio , blutooth තමා ඕනි .
ඔක්කොම අමුතු නම් තියෙන ඒවා නෙහ්
genuine නෙමේ කියලා නම් දැක්ක . japan ඒවා මොකුත් නැ හොයා ගන්න . aliexpress එකෙත් delivery නැowa genuine lenovo newei ban. (lenovo owa hadanne naha)
Cheap but reliable & good quality ona nam : https://www.mekede.com/ (unge Aliexpress official shop eken ganna puluwan) RAM 6GB++ balanna
Naththam known good brand ekakin ganin (ganna kalin official website eken balapan aththa model ekakda kiyala)
man JBL danma Bara ekenLenovo හැර වෙන හොඳ ඒවා මොනාද තියෙන්නේ ? මේක හොද ද ?
reverse cam, quality audio , blutooth තමා ඕනි .
ඔක්කොම අමුතු නම් තියෙන ඒවා නෙහ්
View attachment 272186
දැන් තියෙන සෙට් එක හොද ජපන් එකක් නම් චයිනිස් කටු දාන්න එපා
Katu koheda mama AliExpress eken generic no name ekak gennala damme 2022, thama supiriyata wada. ROHM32107 sound processor
sounds quality eka nam speaker walin enne. owage FM hariyata wada nane. signal case.
Danata thiyenne kenwood ekak. Bluetooth, FM thiyenwa.දැන් තියෙන සෙට් එක හොද ජපන් එකක් නම් චයිනිස් කටු දාන්න එපා
Danata thiyenne kenwood ekak. Bluetooth, FM thiyenwa.
But display na reverse camera eka set karanna
reverse cam ekata witarak podi monitor ekak gannaDanata thiyenne kenwood ekak. Bluetooth, FM thiyenwa.
But display na reverse camera eka set karanna
na ban speaker walin witarak newey oke amp eke quality ekath matter wenawasounds quality eka nam speaker walin enne. owage FM hariyata wada nane. signal case.