Blind wall මායිම් බිත්තිය

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    මායිම් බිත්තියකට ගාන්න හොදම තීන්ත එක මොකක්ද සිංහලු ..

    සමහරු හොදයි කියනවා Nippon aqua proof තව සමහරු WAPP හොදයි කියනවා ..

    මේකේ කපරාරු කරලා තීන්නේ මම හිතුවේ පිල්ලර් ගාන්නේ නැතුව WAPPගානවද කියලා …

    දන්නා එකෙක් ඉන්නවනම් කියපන් මෙහේ එවුන් කියන්නේ උන්ට වාසී වෙන එක …

    thank you

    Up
    ------ Post added on Dec 16, 2024 at 8:23 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,263
    74,671

    WAAP ගාපන්, උඹල විකිනෙයි, ඒත් කල් පැවැත්ම හොඳයි, ඕක water proofing කරන්නෙ ඕන නැද්ද බන්? වහින කාලෙට ගේ අස්සට වතුර පොඩ්ඩක් වුනයිද දන්නෙ නෑ.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    bump

    aqua seal kiyala ena ekak mama gava.. tika kalekin eka piti wage wela ange gavena level ekata ava. thames brand eka.
    kalekata kalin multilac ekak ekak gava water proof.. ekanam patta
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    WAAP ගාපන්, උඹල විකිනෙයි, ඒත් කල් පැවැත්ම හොඳයි, ඕක water proofing කරන්නෙ ඕන නැද්ද බන්? වහින කාලෙට ගේ අස්සට වතුර පොඩ්ඩක් වුනයිද දන්නෙ නෑ.
    Kapararu karanakotath leak seal akak mix karala gehuwe ..eka nisa tawama bayak neee..weda karana ekaa kemathi nippon akata ..uta gewana nisada manda
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,263
    74,671
    113
    Kapararu karanakotath leak seal akak mix karala gehuwe ..eka nisa tawama bayak neee..weda karana ekaa kemathi nippon akata ..uta gewana nisada manda
    අඩො ඔය ගෙවන සීන් එක තියෙනව නේද සැරට, අපේ ගරාජ් එක හදන්න යකඩ ගත්තෙ මම. ගන්න ගිය වෙලවෙ තව බාස් කෙනෙක් අවා කඩේට. ඌ එතන කෙල්ලට කියනවා, මගේ කස්ටම්ර් එයි යකඩ ගන්න එයාට මේ ගාන තියෙලා ප්‍රයිස් එක කියන්න කියලා. ඊටපස්සෙ ඌ වෙනම ඇවිල්ලා ඒක අරන් යනවාඅ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    අඩො ඔය ගෙවන සීන් එක තියෙනව නේද සැරට, අපේ ගරාජ් එක හදන්න යකඩ ගත්තෙ මම. ගන්න ගිය වෙලවෙ තව බාස් කෙනෙක් අවා කඩේට. ඌ එතන කෙල්ලට කියනවා, මගේ කස්ටම්ර් එයි යකඩ ගන්න එයාට මේ ගාන තියෙලා ප්‍රයිස් එක කියන්න කියලා. ඊටපස්සෙ ඌ වෙනම ඇවිල්ලා ඒක අරන් යනවාඅ.
    Mama okun skip karalamai yanne ..kiyana kadawalwalata yanneth nee
     
    • Like
    Reactions: tharakaf