Block iwarai FB

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Block eka ain karana kiyala jana kiyala trc ekat
    News walata kiwe
    Thama wada nam ne wage habi
     
    Last edited:

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    සමාජ මාධ්‍ය වෙත පිවිසීමට කර තිබු බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති වරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ. - ada derana
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    සමාජ මාධ්‍ය වෙත පිවිසීමට කර තිබු බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති වරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ.
    ada derana news ;););)
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    සමාජ මාධ්‍ය වෙත පිවිසීමට කර තිබු බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති වරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ.
    ada derana news ;););)

    Ela
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අපේ ජනාධිපති කියන ඒව කරන්නෙ කවුද බං... අද කොහොමත් ඉවත් කරන්න තිබුනු එකක් නම් අයින් කරාවි. නැත්නම් නෑ.