blockchain developer future

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    මචන් blockchain dev කෙනෙක් වෙන ද හොද .ජාවා/.net වගේ එකකින් ඉස්සරහට යනඑක හොදද
    අනාගතේ කොහොම වෙඉ ද
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Blockchain hodai. Solidity amarui kiyala thama kiyanne. eka comparison operator eken million ganan loss una project thiyenava. hoda math knowledge ekak thiyena ayata hodai. Blockchain vala frontend wedath thiyenava one tharam.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,426
    1
    14,463
    113
    Thailand also blocked crypto and related transactions. Other countries also will join eventually. But Blockchain has a bubble now. When you see jobs in upwork 50% blockchain projects and frontend work. Learn it sooner than later. Blockchain is not only crypto. It will be used by governments in future for other areas like deeds, but not crypto.
     
    • Like
    Reactions: Dr Sue

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,719
    1
    49,725
    113
    ප*යාගල
    sorry.com
    සොලිඩිටි පට්ට අමාරුයි ඉගෙනගෙන කෙලවරක් වෙන්නෙ නෑ.😐 මැත්ස් දැනුම ලෙසටම ඔනේ.

    ඊට වඩා දැන් thirdweb වගේ platform ඇවිල්ල තියනව.
    Clever programmer වගේ චැනල් පොඩ්ඩ්ක් බලහම්.
    ප්‍රෝගෑමින් කරනවට වඩා මෙහෙ උන් ඩිසයිම් කරල හම්බ කරනව හැබැයි ශෝට් ටයිම් තමා
     
    • Like
    Reactions: Dr Sue

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    මචන් blockchain dev කෙනෙක් වෙන ද හොද .ජාවා/.net වගේ එකකින් ඉස්සරහට යනඑක හොදද
    අනාගතේ කොහොම වෙඉ ද
    Small Scale Company Projects walata nam BlockChain Apply karana eka useless e hinda Loku Job pool ekak thiyenawada dannne na. Anyway you can learn both right ???