blog එක backup කරගමු

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Blog එකක් කරගෙන යනකොට අපි කවුරුත් ආසයි Blog එකට එක එක වැඩ කිඩ දාලා ඒක ලස්සනට තියාගන්න....ඉතින් එහෙම කරනකොට අපි Gaget වලට දෙන එක එක Jave Script,code වැරදෙනවා...සමහර ඒවා දාගත්තාම Blog එක ලෝඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා..ඉතින් මේ අපල වලින් බේරෙන්න අපේ Blog එක Backup කරගෙනම දාන ගැජට් දා ගමු..Backup කලාට පස්සෙ හදිස්සියෙවත් දුන්නු comand එකක් වැරදුනත් අවුලක් නෑ... Backup File එක Upload කරල මුලින් තිබුන විදියට හදාගන්න පුලුවන්....

    මෙහෙම කරන්න.....

    මුලින්ම යන්න එකට >Design
    ඊට පස්සෙ යන්න වලට>Template
    දැන් දකුණු පැත්තෙ උඩින්ම තියන > Backup/Restoure කරන්න(මේවිදියට)

    b41.JPG




    එතකොට මේ වගේ window එකක් එයි එතන Download Full Template කියන එක click කරන්න...(දැන් පොඩි fille එකක් Download වෙයි..ඒක තමා අපේ Template Backup File එක)
    b412.JPG


    දැන් වැඩේ හරි.....

    මොකක් හරි කරන්න ගිහින් වැරදුනොත් අපි Download කරගත්තු Backup File එක අර විදියටම ගිහින් Upload කරන්න වැඩේ හරි.....
    (මේ විදියට)

    http://4.bp.blogspot.com/-JHlx5KaF-sg/TyL_E6v28qI/AAAAAAAAALU/YSuotqp95w0/s320/b412+-+Copy.JPG

    ගත්තෙ මෙතනින් http://chamathrox.blogspot.com/