Blog කලාවේ ස්වර්ණමය යුගයක අවසානය ? (2007-2014)

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපෝ ඕකෙ අර කවි ලියපු පොන්නපුල ටික තමා මට පෙන්නනම බැරි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Wtj24S2.png

    https://kalulellaa.blogspot.com/

    tQflEA6.png

    http://raj1st.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 9:02 AM

    touRSnR.jpg

    http://siragekamare.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 9:04 AM

    COdDrSP.jpg

    https://ansathudinapotha.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 9:07 AM

    Tbxt5rj.jpg

    http://lankatxt.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 9:09 AM

    y8yQg4l.png

    https://blog.malindaprasad.com/
    ------ Post added on Jul 28, 2021 at 9:12 AM
    හිස් අහස
    සිරාගෙ කාමරේ කියෙව්වා මුලු බ්ලොග් දෙකම, ඇබ්බැහි වෙලා හිටියෙ ඕව කියවන්න, උං ඔක්කොම එෆ්බී ත් ඇඩ් කරගත්තා, උනුත් දැන් ජොබ්නුයි පව්ලේ වැඩයි එක්ක බිසී වෙලා, යන්නවත් උනේ නෑ ඔය බ්ලොග් පැත්තෙ අවුරුදු ගානකින්, ගිහින් බලන්න ඕන..

    ඕව ගොඩක් ලිව්වෙ 70-80 දශකෙ ඉපදිච්ච උං, 90ත් වැඩිය දැකලා නෑ, 2000න් පස්සෙ සොම්බි නම් බ්ලොග් කියන්නෙ මොකක්ද කියල අහයි 🤭
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හිස් අහස
    සිරාගෙ කාමරේ කියෙව්වා මුලු බ්ලොග් දෙකම, ඇබ්බැහි වෙලා හිටියෙ ඕව කියවන්න, උං ඔක්කොම එෆ්බී ත් ඇඩ් කරගත්තා, උනුත් දැන් ජොබ්නුයි පව්ලේ වැඩයි එක්ක බිසී වෙලා, යන්නවත් උනේ නෑ ඔය බ්ලොග් පැත්තෙ අවුරුදු ගානකින්, ගිහින් බලන්න ඕන..

    ඕව ගොඩක් ලිව්වෙ 70-80 දශකෙ ඉපදිච්ච උං, 90ත් වැඩිය දැකලා නෑ, 2000න් පස්සෙ සොම්බි නම් බ්ලොග් කියන්නෙ මොකක්ද කියල අහයි 🤭
    හිස් අහස ලියන සඳරුනං එච්චර වයස මනුස්සයෙක් නෙමෙයි....
    90ට පස්සෙ... මතක විදිහට 92,93 වගේ. කොහේ හරි කතාවක තිබුණ මිනිහගෙ වයස...
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    හිස් අහස
    ආගිය කතා
    සෑමා
    පොඩිකුමාරිහාමි
    කතන්දරකාරය
    ඔසිකතා
    වර්ණ
    රාජ්
    මිනිකවි

    තව ගොඩක් කියෙව්ව
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    සමහර බ්ලොග් වල ආටිකල් වලින් අපෙත් යටගිය මතක ආයෙ උඩ එනවා... එහෙම දෙයක් උනාම සාමාන්‍යෙන් ආයේ ඒ බ්ලොග් එක කියවන එක අතෑරෙනවා :(
     
    • Sad
    Reactions: IKL

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    හිස් අහස ලියන සඳරුනං එච්චර වයස මනුස්සයෙක් නෙමෙයි....
    90ට පස්සෙ... මතක විදිහට 92,93 වගේ. කොහේ හරි කතාවක තිබුණ මිනිහගෙ වයස...

    බ්ලොග් ලියපු කිහිප දෙනෙක්ම දැන් අප අතර නැහැ. ඔවුන්ට උපහාරයක් හැටියට මතක තියන කිහිප දෙනෙකු ගැන පහතින් ලිව්වා.

    ඉලන්දාරියා http://ilandhariaya.blogspot.com/ ලියාපු දිලුම් මිය ගියේ 2011 දී.

    ඊළඟට 2012 දී Observer ( https://observer-nireekshaka-observer.blogspot.com/) ලියාපු සනත් විජේවර්ධන අප හැර ගියා.

    අසමි දකිමි සොයමි ලියාපු මේජර් ගුණරත්න https://wicharaka.blogspot.com/ 2017 දී මියගියා.

    මගේ ලෝකය ලියාපු ආටියා (කලන ආටිගල) http://magelokaya01.blogspot.com/ ගිය වසරේ අපෙන් සමු ගත්තා.

    ඔවුනට නිවන් සැප!