ඌ 89 බං, මෙතෙක් කාලෙකට කියවපු සු පි රි ම බ්ලොග් එක උගේහිස් අහස ලියන සඳරුනං එච්චර වයස මනුස්සයෙක් නෙමෙයි....
90ට පස්සෙ... මතක විදිහට 92,93 වගේ. කොහේ හරි කතාවක තිබුණ මිනිහගෙ වයස...
ඌ 89 බං, මෙතෙක් කාලෙකට කියවපු සු පි රි ම බ්ලොග් එක උගේහිස් අහස ලියන සඳරුනං එච්චර වයස මනුස්සයෙක් නෙමෙයි....
90ට පස්සෙ... මතක විදිහට 92,93 වගේ. කොහේ හරි කතාවක තිබුණ මිනිහගෙ වයස...
kalanaya mona welada nathi uneබ්ලොග් ලියපු කිහිප දෙනෙක්ම දැන් අප අතර නැහැ. ඔවුන්ට උපහාරයක් හැටියට මතක තියන කිහිප දෙනෙකු ගැන පහතින් ලිව්වා.
ඉලන්දාරියා http://ilandhariaya.blogspot.com/ ලියාපු දිලුම් මිය ගියේ 2011 දී.
ඊළඟට 2012 දී Observer ( https://observer-nireekshaka-observer.blogspot.com/) ලියාපු සනත් විජේවර්ධන අප හැර ගියා.
අසමි දකිමි සොයමි ලියාපු මේජර් ගුණරත්න https://wicharaka.blogspot.com/ 2017 දී මියගියා.
මගේ ලෝකය ලියාපු ආටියා (කලන ආටිගල) http://magelokaya01.blogspot.com/ ගිය වසරේ අපෙන් සමු ගත්තා.
ඔවුනට නිවන් සැප!
හම්මා... එහෙමද..ඌ 89 බං, මෙතෙක් කාලෙකට කියවපු සු පි රි ම බ්ලොග් එක උගේ![]()
Kiriye polage article kiyewwa, blog ekath kiyewwa wage mathakai, polawatta.com da, link eka dapan..හම්මා... එහෙමද..
සුපිරි බ්ලොග හැබැයි.... පොල්වත්ත මාමගෙ බ්ලොග කියෙව්වද... ඒකත් ඔය ටයිප් තමයි ටිකක් විතර..
ඒකනං තාමත් අප්ඩේට් වෙනව...
ඔවු,Kiriye polage article kiyewwa, blog ekath kiyewwa wage mathakai, polawatta.com da, link eka dapan..
MRI ස්කෑන් පරික්ශණයට අනුව මගේ මොලයේ මෑද කුඩා ගෙඩියක් ඈති බව සොයා ගත්තා .ඒ පිළිබදව තව අධ්‍යනය කිරිම සදහා ස්නායු සායනය වෙත යොමු කෙරුනා..kalanaya mona welada nathi une