Blog කලාවේ ස්වර්ණමය යුගයක අවසානය ? (2007-2014)

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හිස් අහස ලියන සඳරුනං එච්චර වයස මනුස්සයෙක් නෙමෙයි....
    90ට පස්සෙ... මතක විදිහට 92,93 වගේ. කොහේ හරි කතාවක තිබුණ මිනිහගෙ වයස...
    ඌ 89 බං, මෙතෙක් කාලෙකට කියවපු සු පි රි ම බ්ලොග් එක උගේ ❤️
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    බ්ලොග් ලියපු කිහිප දෙනෙක්ම දැන් අප අතර නැහැ. ඔවුන්ට උපහාරයක් හැටියට මතක තියන කිහිප දෙනෙකු ගැන පහතින් ලිව්වා.

    ඉලන්දාරියා http://ilandhariaya.blogspot.com/ ලියාපු දිලුම් මිය ගියේ 2011 දී.

    ඊළඟට 2012 දී Observer ( https://observer-nireekshaka-observer.blogspot.com/) ලියාපු සනත් විජේවර්ධන අප හැර ගියා.


    අසමි දකිමි සොයමි ලියාපු මේජර් ගුණරත්න https://wicharaka.blogspot.com/ 2017 දී මියගියා.

    මගේ ලෝකය ලියාපු ආටියා (කලන ආටිගල) http://magelokaya01.blogspot.com/ ගිය වසරේ අපෙන් සමු ගත්තා.


    ඔවුනට නිවන් සැප!
    kalanaya mona welada nathi une
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඌ 89 බං, මෙතෙක් කාලෙකට කියවපු සු පි රි ම බ්ලොග් එක උගේ ❤️
    හම්මා... එහෙමද..

    සුපිරි බ්ලොග හැබැයි.... පොල්වත්ත මාමගෙ බ්ලොග කියෙව්වද... ඒකත් ඔය ටයිප් තමයි ටිකක් විතර..
    ඒකනං තාමත් අප්ඩේට් වෙනව...
     
    • Like
    Reactions: B.Chat

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හම්මා... එහෙමද..

    සුපිරි බ්ලොග හැබැයි.... පොල්වත්ත මාමගෙ බ්ලොග කියෙව්වද... ඒකත් ඔය ටයිප් තමයි ටිකක් විතර..
    ඒකනං තාමත් අප්ඩේට් වෙනව...
    Kiriye polage article kiyewwa, blog ekath kiyewwa wage mathakai, polawatta.com da, link eka dapan..
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ubala ekek wat kiyawala nadda bn
    pissage pala malla kiyala blog ekak.
    mama me lagadit hewwa eka dan nahane bn
    marama asawen kiyawapu blog ekak
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    bohoma sthuthi share kalata

    kalanaya mona welada nathi une
    MRI ස්කෑන් පරික්ශණයට අනුව මගේ මොලයේ මෑද කුඩා ගෙඩියක් ඈති බව සොයා ගත්තා .ඒ පිළිබදව තව අධ්‍යනය කිරිම සදහා ස්නායු සායනය වෙත යොමු කෙරුනා..
    ------ Post added on Jul 13, 2022 at 12:51 PM
     
    • Sad
    Reactions: negombokollo