Blog syndication | Rss feed | Personal website

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් මට වෙබ් සයිට් එකක් හදා ගන්න ඕන Rss feed කියවන්න පුළුවන් විදියට.
    මම blog කියවන්න කැමති කෙනෙක්. එත් ප්‍රශ්නේ කියෙන්නේ blog තියන තරමට හැම blog එකටම ගිහිල්ලා update වෙලාද කියලා බලන්න අමාරුයි.
    ඒ නිසා මට ඕන හැම blog එකකම තියන rss feed එක සයිට් එකකට ගන්න. එතකොට මට එක සයිට් එකකට ගිහ්ල්ලි update වෙලා තියන blog බලන්න post කියවන්න පුළුවන්.
    (මම හිතන්නේ මේකට කියන්නේ blog syndication වෙන්න ඕන. වැරදි නම් නිවැරදි කරන්න) ***.com වගේ සයිට් වල වෙන්නේ මේක.
    එත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඒ සයිට් වල තියෙන්නේ මට ඕන වෙබ් සයිට් නෙවෙයි. හැම එකක්ම තියනවා.
    මට ඕන වෙබ් සයිට් ටික add කරගන්න පුළුවන් විදියේ සයිට් එකක් (personal website) හදා ගන්නේ කොහොමද...?

    දන්න අය උදව්වක් කරන්න. අනිත් අය bump එකක් දාලා thread එක උඩට ගන්න උදව්වක් දෙන්න.

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    blogger එකේ add කරගන්න පුළුවන්නේ නේද ?:confused::confused:

    දැනගෙන හිටියේ නැ සහෝ. :baffled:

    add කරගන්න පුළුවන්. :yes:
    මේක categorize කරනත් පුලුවන්ද...?
    blogger.com වගේ වෙන වෙබ්සයිට් තියනවද බන්...!
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,745
    93
    ekata personal website ekak hadanna oone naha.
    awashya website ekata gihin adala RSS feed eka browser ekata subscribe karaganna.
    ethakota browser eke pennanawa aluth posts watunahama feed eken adala.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ekata personal website ekak hadanna oone naha.
    awashya website ekata gihin adala RSS feed eka browser ekata subscribe karaganna.
    ethakota browser eke pennanawa aluth posts watunahama feed eken adala.

    :yes::yes::yes::yes:
    widget, ad ons නුත් ඇති ඒවාට ..
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    blogger එකේ add කරගන්න පුළුවන්නේ නේද ?:confused::confused:

    ekata personal website ekak hadanna oone naha.
    awashya website ekata gihin adala RSS feed eka browser ekata subscribe karaganna.
    ethakota browser eke pennanawa aluth posts watunahama feed eken adala.

    Machan blogger ekata opml file ekak import karaganna widiyak nadda..?
    mama feedly eka mechchara kal use kare. blogger eka mita wada hodayi wage. eth blogger ekata mama subscribed karapu websites tika add karaganna widiyak nahane bn...