Blogger එකට Like Box එකක් දාගමු.

w.m.l.sandaruwan

Active member
• Jul 6, 2013
207
35
28
Blogger එකට Like Box එකක් දාගමු.

Untitled-4.jpg

හුගක් කට්ටිය තමන්ගේ බ්ලොග් එක හදන්නේ Blogger.com වලනේ දෑන්. හුගක් දෑන් තියෙන බ්ලොග් වලට Fan Page, Facebook Group තියෙනවනේ. ඉතින් කොහොම හරි මම දෑන් කියන්න යන්නේ කොහොමද ඔයාලගේ බ්ලොග් එකට එකකොටම කටීයට ඔයගේ Fan Page එකට Like එකක දාල යන්න කියන පොඩි Like Box එකක් කොහොමද ඔයගේ එකට බ්ලොග් දාගන්නේ කියල. මෙ විදිහෙන් ඔයලට ඔයගොල්ලන්ගේ Fan Page එකෙ Like වෑඩි කරගන්න පුලුවම්.

ඉස්සෙල්ලාම ඔයලගේ Blog එකේ Dashboard එකට යන්න. මෙන්න මෙක තමයි මගෙ Dashboard එකේ එක.

1.JPG

දෑන් Layout කියල එකක තියෙනව Dashboard එකේ. දෑන් Click එක කරන්න. එතකොට මෙන්න මෙ වගේ Window එකක් ඔයාලට දකින්න පුලුවම් වෙයි.

2.jpg

දෑන් ඔය උඩ රෑපේ තියෙනවා වගේ 2 කියල තියෙන තෑන තියෙන Add a Gadget කියන එක Click කරන්න. එතකොට මෙන්න මෙ වගේ Window එකක එයි ඔයාලට.

3.jpg

එ එන Window එකේ පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් HTML/JavaScript කියලඑකක තියෙනවා. එක හොයගෙන, එක ඉස්සරහ තියෙනවා පොඩි තරුවක් වගේ එකක් එක click කරන්න. දෑන් මෙන්න මෙ වගේ window එකක් Open වෙයි.

4.jpg

දෑන් ඔය තියෙන Content කියන Box එක එතුලට මෙ පල්ලෙහා තියෙන Code එක Copy කරන් paste කරගන්න.

Like Us to get latest News

+Get this at <a target='_blank' style="font-size:xx-small; color:#3B78CD; text-decoration:none;" href="http://www.nanovaworld.blogspot.com/2013/07/blogger-like-box.html

ඉට පස්සේ පොඩි වෑඩක් තියෙනවා. මෙ Code එකට ඔයලගේ Fan Page එකේ Name එක දාන්න ඔනේ. ඈතතටම කිවොත් එක Nameඑකක්ම නෙමෙයි. එක Fan page IDඑක. එක හොයාගන්නේ මෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලාම ඔයාලගේ Fan Pageඑකට යන්න. එතකොට URL එකේ මෙන්න මෙහෙම වෑටෙනවා. මෙ තියෙන්නේ මගේ එකේ එක.

5.jpg

අපිට ඔනේ කරන්නේ ඔය URL එකේ අන්තිමට තියෙන nanovaworld කියන කෑල්ල. එක දෑන් copy කර ගන්න. ඔයගොල්ලන්ගේ Fan Page එකේ එක හොන්දේ.

දෑන් අපි කරගත්ත එ Fan Page ID එක අපි Gadget එකට copy කරගතත code එක එතුලට දාන්න ඔනේ. එකට ඔය Gadget එකට copy කරගතත code එක පොඩ්ඩ්ක් බලන්න වෙනව. එ Code එකේ මෙන්න මෙහේම එකක තියෙනව..

දෑන් ඔයා ඔයගේ Fan Page එකේ ID එක ඔය රතුපටින් තියෙන තෑනට දාගන්න. හිතන්නකො ඔයගේ Fan Page ID එක xxxxxxx කියල. එතකොට Code එක වෙන්නේ

අහ් දෑන් ඔක්කොම වෑඩ හරි. දෑන් යට තියෙන Save කියන Button එක click කරන්න.

එතකොට Saving කියල උඩින් වෑටිල එ Window එක නෙති වෙලා යයි. දෑන් ඔයාලගේ බ්ලොග් එකට ගිහින් බලන්න Like Box එක වෑඩ කරනවද කියල.

හොරා වගේ මරු වෙන්න නෙතුව Comment එකක් දාලා, අපේ Fan page එකට Like එකකුත් දාලම යන්න.

Group-http://www.facebook.com/groups/Nanovatec/
Blog:-www.nanovaworld.blogspot.com

Fan-Page-http://www.facebook.com/nanovaworld

Last edited:

w.m.l.sandaruwan

Active member
• Jul 6, 2013
207
35
28
ela ela machan la.... me mata me REP dena ganna system eka terenne ne ne. mata e gena podi vistarayak ganna. tute ekaka link ekak tiyenava nm mata PM karanavada?????

• Like
Reactions: hodakolla