Blogger වැඩ්ඩෝ පොඩ්ඩක් එනවද මේ පැත්තට
මචාලා මට කියන්නකෝ EK එකේ ඉන්න පස්ට වැඩ්ඩෙක්,
ඇයි background නැති PNG 1ක් බ්ලොග් එකේ page 1කට දාපුවම ඒ png එකේ backgroud 1 කළුපාටින් පෙන්නන්නේ කියලා.

කෝමද කියන්නකෝ මචෝ png වටේ එහෙම එන black background 1 අයින්කරන්නේ.

මාරම help 1ක් මචාලා කරනවානම්.

තැන්ක්ස්.

Attachments
Last edited:
;;;