Blogger වැඩ්ඩෝ පොඩ්ඩක් එනවද මේ පැත්තට

merk

Junior member
  • Jul 25, 2009
    123
    5
    18
    Blogger වැඩ්ඩෝ පොඩ්ඩක් එනවද මේ පැත්තට

    මචාලා මට කියන්නකෝ EK එකේ ඉන්න පස්ට වැඩ්ඩෙක්,

    ඇයි background නැති PNG 1ක් බ්ලොග් එකේ page 1කට දාපුවම ඒ png එකේ backgroud 1 කළුපාටින් පෙන්නන්නේ කියලා.:(:(
    කෝමද කියන්නකෝ මචෝ png වටේ එහෙම එන black background 1 අයින්කරන්නේ.:(:(

    attachment.php


    මාරම help 1ක් මචාලා කරනවානම්. :):):):):):)

    තැන්ක්ස්.:dull:
     

    Attachments

    • asas.jpg
      asas.jpg
      29.9 KB · Views: 123
    Last edited:

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Machan photo shop hari e wage soft ekak use karala wate cut karala background eka transparent format eken .png save karahan! Ehema welath enawa nam kiyanna.
     

    merk

    Junior member
  • Jul 25, 2009
    123
    5
    18
    හරියට හරි මචා.ඒම තමා වෙන්නේ..
     

    merk

    Junior member
  • Jul 25, 2009
    123
    5
    18
    ඔව් මචා background transparent PNG 1ක් තමා දැම්මේ.මටත් මාර අවුල ඇයි මේම වෙන්නේ කියල බන්z
     

    merk

    Junior member
  • Jul 25, 2009
    123
    5
    18
    එළකිරි හොයාගත්තා, සිගිති වැඩක්නේ තිබිල තියෙන්නේ.
    කෙලින්ම Blog 1 Blogger Template Designer වල Image වල Background Color 1 transparent කරානම් වැඩේ ගොඩ.ෂනිකව මතක් උනේ.