blogger blog template help

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    දන්න කෙනෙක් මට මෙන්න මේ වගේ බ්ලොග් (blogger blog template) තීම් එකක් හොයලා දෙන්න ...

    රිප් + අනුවා දෙනවා..


    xO65MMH.png
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    wedara ne.. eth leda godak thiyenawa ban
    මොකද්ද ආපු ලෙඩේ? ඕකේ ලෙඩක් නැහැ බන්, උඹ හරියට දැම්මද?
    ඔහොම තමා බන් 100%ක් ඕකට සමාන එකක් නැහැ
    ළඟින් යන එකක් අරන් එඩිට් කරලා හදා ගන්න ඕන