Envoto Element වලින් Blogger Themes එකක් ගත්තා ඒත් Blogger එකට දාන්න බෑ

SajithDilshan

Junior member
  • Aug 1, 2024
    37
    7
    8
    1753351934958.png


    මේ වගේ File ටිකක් එන්නේ Zip එක Extract කලාම, හේතුව මොකක් වෙන්න පුලුවන්ද?

    මෙන්න මේ Template එක තමයි Download කලේ.
    https://elements.envato.com/bloggar-news-magazine-react-template-G27C6B7

    දන්න කෙනෙක් මේක Blog එකට දාගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්...!