url aka submit karanna da ban




මචන් උඹ SEO කියන්නෙ මොකද්ද කියලා දන්නවද?


wediya danne ne ban...mata ona google eke search kalama traffic ena widiyata hadaganna..ithin ekata site eka seo karanna ona neda? so man moko karandona kiyala thama danaganndona??![]()
උඹ බ්ලොග් එක හදන්නෙ සල්ලි හොයන්නද? නැත්තම් ජොලියටද?

ෆෝරමිවලට පොස්ටි දාපන් උබෙ සයිට එකේ ලින්කස් එක්ක
මෙගා ටැග් ජෙනරේටින් සයිට එකකට ගිහිල්ලල බ්ලොග් එකට මෙගාටැග් දාපන්
ආටිකල් රියිටින් සයිටි වලට ගිහින් උඹෙ ලින්ක් එකත් එක්ක ආටිකල් දාපං


Google+ Wage Social Network Use Karala Kattiya Genna Ganna
Hoda Hoda Lipi Pala Karala Traffic Eka Ganna Puluwan
Den Gaththoth Oya Gossip Sites Thanikarama Blogger Ne E Kale
Den Thamai Domain Gahala Ewilla Thiyenne Macho

ow neda machan patan gaththe blogger walin dan godak diunu wela..math me patan ganna kalain poddak withara hoyanawa dana ganna ona dewal monawada kiyala...![]()

බ්ලොගර් සම්බන්ධ ඕනදෙයක් අහපන්
පුළුවන් දෙයක් නම් කියල දෙන්න පුළුවන්
බ්ලොගර් ගැන ගොඩක් යූ-ටියුබ් ටියුටෝරියල් එහෙම තියෙනව
තව ගොඩක් බ්ලොග්ම තියෙනනව බ්ලොග් ට්‍රික්ස් ටිප්ස් එහෙම
බලහන් කො
Hoda Hoda Atractive Articles Dahan Elama Thamaiතෑන්ක්ස් මචන් බැලුවා ටිකක් සමහර එවා බුක් මර්ක් කරගත්තා ඔන වෙයි කියල හිතුන ඒවා...මට මෙ අවුල තියන්නෙ ට්‍රැෆික් එක ගන්න හැටි තමා.ලිපි ප්‍රමානය වැඩි වෙද්දි ට්‍රෆික් එක නිකන්ම හැදෙයි නෙද?


https://www.facebook.com/Premiumzone4u

machan matath dana ganna ona machan oya cn eka gana mamath blog ekak karanwa
menna eke FB page eka blog eka danna ba spam wenawalui ne
danna kenek kiyala yanna matai me thrad eka dapu ekkanataiCode:https://www.facebook.com/Premiumzone4u![]()
කලුම කලුයි නේද බ්ලොග් එක නරකද
බෑග්ග්රවුන්ඩ් කලර් එක පොඩ්ඩක් ජේන්ජ් කරල ගත්තොත්
පොඩ්ඩක් හොද ආකර්ශනයක් ගන්නත් එක්ක
අර උඩින් බාර් එකක් පනිනවනෙ
ඒක අයින් කොරොත් නරකද මචෝ
මෙන්න මේ පෝස්ට් එක බලන්න

