Self-hosted Wordpress බ්ලොග් එකක් හදාගන්න පහසුකම් වැඩි ඒවාගේ Blogger එකට වඩා ඕනම් මම හදලා දෙන්නම්
ඇත්තටම ලියන්න ආසාවෙන් ලියනවා නම් මීඩියම් එකේ ලියපන්. ඒක තමා දැන් ට්‍රෙන්ඩ් එක
https://medium.com
අර දෙකේ වගේ ඩිස්ට්‍රෑක්ට් වෙන්නෙ නැති ඩිසයින් එකක් තියෙන්නෙ. මම දැකලා තියනවා සමහර එවුන් සිංහලෙනුත් ලියනවා
හොස්ටින් තියෙනවා Wordpress වල,අනික plugins අතින් ඉස්සරහින් ඉන්නේ Wordpress.
මම දැකල තියන විදිහට සිංහල බ්ලොග් වලින් වැඩියෙන්ම කමෙන්ට් තියන්නේ බ්ලොගර් ඒවට.
මචන්ලා මට blog එකක් ලියන්න ආසයි...
පස්සේ කාලෙකදි වැදගත් වෙන්නේ Blogger එකකින් ලිව්වොත්ද? Wordpress එකකින් ලිව්වොත්ද?
මොකද්ද හොද?
මම දැකල තියන විදිහට සිංහල බ්ලොග් වලින් වැඩියෙන්ම කමෙන්ට් තියන්නේ බ්ලොගර් ඒවට.
ඇත්තටම ලියන්න ආසාවෙන් ලියනවා නම් මීඩියම් එකේ ලියපන්. ඒක තමා දැන් ට්‍රෙන්ඩ් එක
https://medium.com
අර දෙකේ වගේ ඩිස්ට්‍රෑක්ට් වෙන්නෙ නැති ඩිසයින් එකක් තියෙන්නෙ. මම දැකලා තියනවා සමහර එවුන් සිංහලෙනුත් ලියනවා
බ්ලොගර් කමෙන්ට් දාන්ඩ ලේසියිනේ .වර්ඩ් ප්‍රෙස් වල කමෙන්ට් දාන්ඩ ටිකක් අමාරු නිසා කියවන එවුන් කමෙන්ට් කරන්නෙ අඩුවෙන්.මට නම් බ්ලොග් ලියන එකේ ආතල් එක වැඩි කමෙන්ට් කියෙව්වම .ඒ නිසා මම පටන් ගත්තෙ බ්ලොගර් වල.හැබැයි ඉතින් බ්ලොගර් වල ලොකු ලොකු වැඩ කෑලි නෑ
මම දැකල තියන විදිහට සිංහල බ්ලොග් වලින් වැඩියෙන්ම කමෙන්ට් තියන්නේ බ්ලොගර් ඒවට.