Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Blogs liyana aya enna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

link දන්න බෑ බං. එක සැරයක් ඔහොම කරලා මගේ posts copy paste කරන්න ගත්තා. ඒ නැතත් AdSense තියන හින්ද කොහොමත් බෑ.

මගේ areas නම් smartphone & Accounting. Accounting blog එක කරන්නේ නිකන් (Linkedin profile එකට දාන්න). එකට නම් එහෙම traffic එකක් එන්නේ නෑ. අනික් දෙකට තමයි traffic තියෙන්නේ. හැම වෙලාවේම unique articles දාන්න. කවදාවත් copy paste ඒවා දාන්න එපා. මගේ sites වල නම් එහෙමයි. මුලදින් backlinks හැදුව. traffic අවට පස්සේ මම වෙලා නැති නිසා link building නවතුවා.

Traffic එක ගන්න පොඩි උපදෙසක් පටන් දෙන්නම් මම ගත්ත කාලේ මම කරපු. ඔයාගේ nich එකට හරියන forum වලට යන්න. කට්ටිය අහල දාල තියන thread වලට උත්තරය දීල ඔයාගේ එ සම්බන්ද posts එකක් තියනවනම් එකේ link එක දාන්න. Spam කරන්න යන්න එපා. source එක විදිහට link එක දාන්න. Yahoo answer එකත් හොදයි. ඔහොම හදන ඒවාට හොදක් කල් යනකම් traffic එක එනවා.

Traffic තියන site වල articles 200 කට වඩා තියනවා. අවුරුදු 3-4ක් වෙනවා බන්. campus ඉදිදින් පටන් ගතේ.

මමත් hosting කරන්නේ digital ocean එකේ. උබ USD 5 plan එකෙන් පටන්ගෙන traffic එක වැඩිවෙන කොට හිමිට upgrade කරපන්. Digital Ocean පට්ට. මගේ sites down වෙන්නේ මම site/servers maintain කරදින් විතරයි. Uptime එක 99.99999%.

[QUOTE="U-tag, post: 19711896, member: 381169"] [SIZE="3"]link දන්න බෑ බං. එක සැරයක් ඔහොම කරලා මගේ posts copy paste කරන්න ගත්තා. ඒ නැතත් AdSense තියන හින්ද කොහොමත් බෑ. මගේ areas නම් smartphone & Accounting. Accounting blog එක කරන්නේ නිකන් (Linkedin profile එකට දාන්න). එකට නම් එහෙම traffic එකක් එන්නේ නෑ. අනික් දෙකට තමයි traffic තියෙන්නේ. හැම වෙලාවේම unique articles දාන්න. කවදාවත් copy paste ඒවා දාන්න එපා. මගේ sites වල නම් එහෙමයි. මුලදින් backlinks හැදුව. traffic අවට පස්සේ මම වෙලා නැති නිසා link building නවතුවා. Traffic එක ගන්න පොඩි උපදෙසක් පටන් දෙන්නම් මම ගත්ත කාලේ මම කරපු. ඔයාගේ nich එකට හරියන forum වලට යන්න. කට්ටිය අහල දාල තියන thread වලට උත්තරය දීල ඔයාගේ එ සම්බන්ද posts එකක් තියනවනම් එකේ link එක දාන්න. Spam කරන්න යන්න එපා. source එක විදිහට link එක දාන්න. Yahoo answer එකත් හොදයි. ඔහොම හදන ඒවාට හොදක් කල් යනකම් traffic එක එනවා. Traffic තියන site වල articles 200 කට වඩා තියනවා. අවුරුදු 3-4ක් වෙනවා බන්. campus ඉදිදින් පටන් ගතේ. මමත් hosting කරන්නේ digital ocean එකේ. උබ USD 5 plan එකෙන් පටන්ගෙන traffic එක වැඩිවෙන කොට හිමිට upgrade කරපන්. Digital Ocean පට්ට. මගේ sites down වෙන්නේ මම site/servers maintain කරදින් විතරයි. Uptime එක 99.99999%.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom