Blogspot Blog Google search engine ranking

2osama

Well-known member
  • Oct 25, 2010
    81,008
    72,100
    113
    මාලඹේ
    Blog එකක් හැදුවා Blogspot එකේ පොඩි Test එකකට ත් එක්ක . දැන් දවස් 20 ක් වගේ වෙනවා තවම Google Search එකේ Rank වෙලා නැහැ බං . WP Sites නම් සති දෙකෙන් වගේ Rank වෙනවා

    බ්ලොග් ස්පොට් බ්ලොග් එකක් rank වෙන්න කොච්චර කල් යනවා ද බන් 🤔

    Visible to search engine :on කරලා තියෙන්නේ
    Meta Tags :on
    Crawler and Indexing: on

    [ මට Search Console එකෙන් Rank කරගන්න ඕනේ නැහැ Google එකෙන්ම rank කරගන්න කන් බලාගෙන ඉන්නේ ]
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Content and niche eke competitiveness eka anuwa thamai ne rank wenawada nadda kiyana eka decide wenne..

    Blogspot kiyala danna widihata nam ehema wenama scene ekak na...just another website...google ekata submit karapan oka..issella index ekata add wenna ona ne

    Mage nam blogspot blogs thiyenawa rank wela lankawe saha foreign visitors ena sites dekak...
     
    • Like
    Reactions: 2osama

    හොඳටම SEO කරලා තියෙන්නේ මචං AI Tools වලින් . දැන් Google එකේ සර්ච් කරල බැලුව සමහර වෙලාවට මාස තුනකුත් යනවා ලු බ්ලොග් Rank වෙන්න
    මම හිතුවේ Blogspot නිසා ඉක්මනට Rank වෙයි කියලා
    එහෙම Google එකෙන් Special එකක් නැහැ ලු Blogspot කියලා තියනවා SEO ගැන තියෙන සයිට් වල
    මේක මම Test එකකට කරේ මචං මම මගේ අනිත් wp sites නම Search Console එක හරහා ලේසියෙන්ම Rank කරගත්තා

    anyway Thanks for the help
     
    • Like
    Reactions: kolavari

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Content and niche eke competitiveness eka anuwa thamai ne rank wenawada nadda kiyana eka decide wenne..

    Blogspot kiyala danna widihata nam ehema wenama scene ekak na...just another website...google ekata submit karapan oka..issella index ekata add wenna ona ne

    Mage nam blogspot blogs thiyenawa rank wela lankawe saha foreign visitors ena sites dekak...
    foreign traffic kohomada, monthly visit? ads on karala da thiyenne? ads banned nane? sell karanna idea ekak thiyeda? thiye nam Price eka PM karanna machan...

    Blog එකක් හැදුවා Blogspot එකේ පොඩි Test එකකට ත් එක්ක . දැන් දවස් 20 ක් වගේ වෙනවා තවම Google Search එකේ Rank වෙලා නැහැ බං . WP Sites නම් සති දෙකෙන් වගේ Rank වෙනවා

    බ්ලොග් ස්පොට් බ්ලොග් එකක් rank වෙන්න කොච්චර කල් යනවා ද බන් 🤔

    Visible to search engine :on කරලා තියෙන්නේ
    Meta Tags :on
    Crawler and Indexing: on

    [ මට Search Console එකෙන් Rank කරගන්න ඕනේ නැහැ Google එකෙන්ම rank කරගන්න කන් බලාගෙන ඉන්නේ ]

    blog haduwa kiyala ehema udata enne ne... uba haduwe patta rare deyak gena nam auto enawa. hethuwa kawuruth nathi nisa .. common deyak gena nam udata enne ne lesiyata..

    sites.google.com

    oke hadala dapan .... blogspot ekakata wada poddak udata ena gatihya wadi meke...

    mee tikema google search karaddi blogspot set une ma naa kalekin .. hebei oka nam set wela thiyenawa results walata ona taran....

    Seo or bcklink mukuth kare nathiwa ahapu post ekata comment kara kiyala hithalaa tamai reply demme...
    ------ Post added on Nov 28, 2022 at 10:54 PM
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,008
    72,100
    113
    මාලඹේ
    foreign traffic kohomada, monthly visit? ads on karala da thiyenne? ads banned nane? sell karanna idea ekak thiyeda? thiye nam Price eka PM karanna machan...

    blog haduwa kiyala ehema udata enne ne... uba haduwe patta rare deyak gena nam auto enawa. hethuwa kawuruth nathi nisa .. common deyak gena nam udata enne ne lesiyata..

    sites.google.com

    oke hadala dapan .... blogspot ekakata wada poddak udata ena gatihya wadi meke...

    mee tikema google search karaddi blogspot set une ma naa kalekin .. hebei oka nam set wela thiyenawa results walata ona taran....

    Seo or bcklink mukuth kare nathiwa ahapu post ekata comment kara kiyala hithalaa tamai reply demme...
    ------ Post added on Nov 28, 2022 at 10:54 PM
    SEO කරලා තියෙන්නේ මචං මම Test එකකට වගේ කරේ. Blogger එකෙන් අයින් කරලා WP Site එකකට අරගෙන යනවා මම ඕක
    Google Search Engine එකේ අලුත් 2022 update එකෙන් පස්සේ නම් Rank වෙන්න Back Links ලොකු උදව්වක් නැහැ කියනවා නේද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    goo.gif
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,008
    72,100
    113
    මාලඹේ
    ගූගල් එකේ වෙබ් සයිට් එකේ එඩ්‍රස් එක සර්ච් කරාම එනවද මචං?
    නැහැ බං site:(domain) දුන්නත් එන්නේ නැහැ Rank වෙලාම නැහැ දැන් මාසෙකට වැඩි වගේ
    අතින් blogger චෝරයි වගේ 🥺

    Word Press Site එකක් ඊට පස්සේ හැදුවා එක තවම හදන ගමන් ඉවර නැහැ Rank වෙලත් ඉවරයි දැන්
     
    • Sad
    Reactions: Kolama

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    980
    835
    93
    blogspot spam wela tiyenne

    custom domain dalada tiyenne

    wordpress nm dawas 2n 3n index wenawa podi traffic ekak enawanm

    poddak social media wala shere krla blnna
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,008
    72,100
    113
    මාලඹේ
    blogspot spam wela tiyenne

    custom domain dalada tiyenne

    wordpress nm dawas 2n 3n index wenawa podi traffic ekak enawanm

    poddak social media wala shere krla blnna
    ඔව් බං Wordpress නම් ඉක්මනට Index වෙනවා පෙන හැටියට Blogger නම් පරක්කු වෙනවා
    Custom Domain නෙවෙයි මචං
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හොඳටම SEO කරලා තියෙන්නේ මචං AI Tools වලින් . දැන් Google එකේ සර්ච් කරල බැලුව සමහර වෙලාවට මාස තුනකුත් යනවා ලු බ්ලොග් Rank වෙන්න
    මම හිතුවේ Blogspot නිසා ඉක්මනට Rank වෙයි කියලා
    එහෙම Google එකෙන් Special එකක් නැහැ ලු Blogspot කියලා තියනවා SEO ගැන තියෙන සයිට් වල
    මේක මම Test එකකට කරේ මචං මම මගේ අනිත් wp sites නම Search Console එක හරහා ලේසියෙන්ම Rank කරගත්තා

    anyway Thanks for the help

    Custom domain ekak add karanna :yes:

    Blogspot nisa priority wenawa wenuwata atthatama oka anith patthata wenna puluwan...

    Hethuwa, content gana value ekak thiyena serious dial ekak free blogspot subdomain ekaka thamange business ekak hari valuable content ekak hari thiyanne naa ne (logically)

    Similar content thiyena authority sites thiyenawa nam ube site eka kohomath yata yanawa..
     
    • Love
    • Like
    Reactions: Kolama and 2osama