Blogspot SEO

podiya22

Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    දැන් blogspot වල ලියන Artical Google එකෙන් Rank කරන්නේ නැද්ද මචන්ලා. SEO හරියට කරත් Rank තියා Index වෙන්නෙවත් නෑ නේ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,247
    5,304
    113
    Panadura
    Google එක අලුත්ම algorithm updates වලදී content quality, E-E-A-T (Experience, Expertise, Authoritativeness, Trustworthiness) වගේ දේවල් ගොඩක් consider කරනවා. Blogger platform එකෙන් ලියන content ගොඩක් වෙලාවට මේවට ගැළපෙන්නෙ නැහැ.

    High-Quality Content Produce කරන්න – E-E-A-T follow කරලා, long-form, valuable content ලියන්න

    High DA Site වලින් Backlinks ගන්න.

    Google Search Console එකෙන් "URL Inspection" කරලා manual indexing request කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: B.Chat and podiya22

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    Index ද මොකක් ද එකක් කරන්න ඕන නේ ද?
    manual index kalada? manual index kaloth 24hours walin index wenawa.
    කරා බන්

    Google එක අලුත්ම algorithm updates වලදී content quality, E-E-A-T (Experience, Expertise, Authoritativeness, Trustworthiness) වගේ දේවල් ගොඩක් consider කරනවා. Blogger platform එකෙන් ලියන content ගොඩක් වෙලාවට මේවට ගැළපෙන්නෙ නැහැ.

    High-Quality Content Produce කරන්න – E-E-A-T follow කරලා, long-form, valuable content ලියන්න

    High DA Site වලින් Backlinks ගන්න.

    Google Search Console එකෙන් "URL Inspection" කරලා manual indexing request කරන්න.
    Backlink හදන්න ගියාමනේ ඇඩෙන්නේ 😅
    ------ Post added on Feb 28, 2025 at 8:36 PM
     
    • Like
    Reactions: B.Chat