Blok & Dino දැන් චොරේ චොර..!

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නල්ලමලේ life-style.
    මෙහෙ ඉන්න native English කතාකරන එවුන් ට වත් තේරෙන්නේ නෑ අපේ රටේ "high class" කියල හිතාගෙන ඉන්න එවුන්ගේ English.

    හරිද වරදිදි වැඩක්ද බුරුවො apartment විකුනන්න .. වැරදි කියල apartment එක දෙන්නේ නැතුව ඉන්නවද .. තොපි වගේ එල හරක්
     
    HmNRazor

    Well-known member
  • හැමිනේෂන්!! උන් එහේ sponsorship එකක් අරන් මොකක් හරි වීඩියෝ කෑල්ලක් හදලා, youටියුබේ දාලා ඒකෙත් views අරන්, එතනත් ගානක් හම්බුකරන්, යම්කිසි දෙයක් කරගන්නවා. :confused: උබලා මේ ඩේටාකාඩ් දාගෙන, වයිපයි බිල් ගෙවාගෙන අැවිල්ලා එකාට එකා හුකුම් බුකුම් ගගා කමෙන්ට් දාගෙන මරාගෙන මැරෙන්න දඟලනවා. සිරාවටම අපිට කොතනද බන් වැරදුනේ? :shocked::eek:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    බූදලේ එකෙන් පස්සේ ආපු ඔක්කොම චොරේ චොර මට හිතෙන්නේ දැන් මුන්ට ස්පොන්සර් තියනවා හොද අදහස් නැ. කරන්න ඕන නිසා මොකක් හරි දානවා ..
     
    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    හැමිනේෂන්!! උන් එහේ sponsorship එකක් අරන් මොකක් හරි වීඩියෝ කෑල්ලක් හදලා, youටියුබේ දාලා ඒකෙත් views අරන්, එතනත් ගානක් හම්බුකරන්, යම්කිසි දෙයක් කරගන්නවා. :confused: උබලා මේ ඩේටාකාඩ් දාගෙන, වයිපයි බිල් ගෙවාගෙන අැවිල්ලා එකාට එකා හුකුම් බුකුම් ගගා කමෙන්ට් දාගෙන මරාගෙන මැරෙන්න දඟලනවා. සිරාවටම අපිට කොතනද බන් වැරදුනේ? :shocked::eek:
    ලංකාවේ උන්ට ඕවා තේරුම් කරන්න හරි අමාරුයි. මම නම් දැන් අතැරල දාල ඉන්නේ. උන් බලාගෙන ඉන්නේ කවුරු හරි වැටෙනකම්. නැත්නම් අනුන්ගේ එකකට ප්‍රවුඩ් ඔෆ් ශ්‍රී ලංකා කියල ගහල පොරක් කියල පෙන්නන්න. නැත්නම් බයියෙක් ටොයියෙක් ජෙප්පෙක් වෙලා වහල් කම් කරන්න.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ලංකාවේ උන්ට ඕවා තේරුම් කරන්න හරි අමාරුයි. මම නම් දැන් අතැරල දාල ඉන්නේ. උන් බලාගෙන ඉන්නේ කවුරු හරි වැටෙනකම්. නැත්නම් අනුන්ගේ එකකට ප්‍රවුඩ් ඔෆ් ශ්‍රී ලංකා කියල ගහල පොරක් කියල පෙන්නන්න. නැත්නම් බයියෙක් ටොයියෙක් ජෙප්පෙක් වෙලා වහල් කම් කරන්න.
    :yes::yes::yes:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    බූදලේ එකෙන් පස්සේ ආපු ඔක්කොම චොරේ චොර මට හිතෙන්නේ දැන් මුන්ට ස්පොන්සර් තියනවා හොද අදහස් නැ. කරන්න ඕන නිසා මොකක් හරි දානවා ..

    අද දාල තියන වීඩියෝ එක නම් පට්ට... :lol::lol::lol: