Blok & Dino දැන් චොරේ චොර..!

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,823
    1
    15,135
    113
    මේක හරි නෑ කිව්වා ගමන් ඉංග්‍රීසි බැ කියන මතේට එනවට වඩා පොඩ්ඩක් බලපන් එකම වීඩියෝ එකේ දෙවැනි කොටස අනාගත්ත වගේ එකක් තේරුනේ

    මේකම ආයිත් කරන්න බෑ දැන් මුන් දෙන්නට
    තමන් හොඳ පොෂ් කඩ්ඩ පුලුවන් කියල පෙන්නන්නෙ ඩිනෝ බ්ලොක් රසිකයෙක් කියලත් පෙන්නන්න වෙලා තියන සීන් එකක් තියෙන්නෙ. උන්ට කැමති නෑ කිව්වොත් කඩ්ඩ බෑ කියල හන්වඩු ගැහෙනව
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama

    මොනවද බන් මුන්ගේ වීඩියෝස්.. අපෝ..🤮🤮🤮 මේ රෙද්ද බාගයක් බල බල ඉද්දි වහලා දැම්මා එච්චරට අප්පිරිය උනා... ගෙහාන්ගේ එකම ඇක්සන්ට් එක තියෙන්නේ.." බ්ලා බ්ලා බ්ලා.. ඕ ගෝෂ් මොනාද මෙන්...." ඔය හුට්ටම තමා තියෙන්නේ.. අප්පිරිය උනා යකෝ.. ශික්... .පව් ඩිනෝ... ඌ නම් පොඩි එකා වගේ රඟපානවා..

    මම දන්නේ නෑ ස්පොන්සර් එවුන් මේවා කොහොම ඇක්සෙප්ට් කරන්වද කියන්න.. අපාර්ට්මන්ට් එකක් මීට වඩා තව මිනිස්ස්සුන්ට දැනෙන්න මාකට් කරන්න තිබ්බා.. මුන්ගේ මේ ගූ හුට්ටකට වඩා..

    මුන් ගූ බෙට්ටක් දැම්මත් Shaaaa... WOW... :love2: ගාන ගොන් හැත්තක් ඉන්නවනේ අම්මපා..

    Rudy Mancuso. වගේ උන්ගේ content හිතා ගන්නත් බෑ බන්.. එච්චරට creative .. ❤️ ලංකාවේ ඒ වගේ එකෙක් කවදා එයිද මන්දා...

    කිසි අවුලක් නැ. කොමඩි කියලා කුනුහරුප කිව්වම හිනාවෙන, ගිරිරාජ්ලා කොටාලා ස්ටැන්ඩ්අප් කොමඩි කියලා අපත කතා කියද්දි හිනාවෙන උන් ට නම් සෙට් වෙන්නැති වෙයි. නමුත් නියම වර්බල් කතා නම් මේවා තමා.

    සෙට්වෙන්නැති වුන් නොබලා ඉදපල්ලා. වගා ලිදක ඉන්න උන් දන්නේ එකේ ඉන්න ගෙම්බෝ ගැන තමා
     
    • Like
    Reactions: ELShock

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    තමන් හොඳ පොෂ් කඩ්ඩ පුලුවන් කියල පෙන්නන්නෙ ඩිනෝ බ්ලොක් රසිකයෙක් කියලත් පෙන්නන්න වෙලා තියන සීන් එකක් තියෙන්නෙ. උන්ට කැමති නෑ කිව්වොත් කඩ්ඩ බෑ කියල හන්වඩු ගැහෙනව
    Anna ekai Comment eka dana mulama kiwwe... English nam maha lokuvata baa namuth mun ge me video eka tikak aul mata nam
     
    • Like
    Reactions: BuLaTha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    එහෙම එකක් නෑ බන්. උන්ගෙ වීඩියෝ හොදයි. අන්තිම දෙක පොඩ්ඩක් අවුල්. අවුල් කියන්නෙ Cringe. too much

    අන්තිම එකනන් high class උන්ගෙ lifestyle ටාගට් කරල දාලා තියෙන්නෙ. උන් කතා කරන විදිහ අරව මේවා ඇහෙද්දි උන්ට ආතල් ඇති.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    තමන් හොඳ පොෂ් කඩ්ඩ පුලුවන් කියල පෙන්නන්නෙ ඩිනෝ බ්ලොක් රසිකයෙක් කියලත් පෙන්නන්න වෙලා තියන සීන් එකක් තියෙන්නෙ. උන්ට කැමති නෑ කිව්වොත් කඩ්ඩ බෑ කියල හන්වඩු ගැහෙනව
    උඹ කිව්ව කතාව හරි .බ්ලොක් ඇන්ඩ් ඩිනොගෙ වීඩියොස් බලනවානම් පොෂ් ටයිප් එකෙ උන් කියලා සලකන සීන් එකක් ඇති වෙලා තියෙනවා.
    එහෙම නොබලනවානම් ඌ ගොඩයෙක් .
    මෙහෙමයි ඉතිං උන් කොමඩි වීඩියොස් හදන උන් නෙමෙ නෙ ?
    ඇඩ්වර්ටීස්මන්ට්ස් නෙ කරන්නෙ ?
    එත් උන්ගෙ එකම ෆොමැට් එක තමා කොමඩි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    මට නම් හිතෙන්නේ උඹල ඔක්කොම කියල තියන දේවල් ඇත්ත කියල

    උන්ගේ ඔය video එක කලින් ඒවා තරම් හොඳ නෑ ඒකත් ඇත්ත.

    මුන්ගේ video තේරෙන්න නම් ටිකක් හොඳට ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනේ කියන එකත් ඇත්ත (වට් ආ යූ ඩුයින්ග් කොට්ටාවට පයින් level එකෙන් ටිකක් එහාට).

    ඒ වගේම මුන් ටාගට් කරන්නේ වෙනම niche එකක් කියන එකත් ඇත්ත.

    අර මුන් කරේ තාත්ත wars කියල එකක්, ඒක sponsor කරපු company එකේ මගේ යාලුවෙක් කිව්වා උන්ට ඒ ad එකෙන් පස්සේ සැහෙන්න inquiries ආව වියදම් කරපු ගානට අත උඩින් ලාබයි කියල. මුන් රටේම එවුන් අතර ප්‍රසිද්ධ නැති උනාට apartment එකක් විකුනන්න වගේ වැඩකට ඉන්න හොඳම සෙට් එක මුන් කියලයි මට හිතෙන්නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    මුන් ටාගට් කරන්නේ මුලු ලංකාවම නෙවෙයි, උන්ට ⁣ඕනා සරලව යුනියන් ප්ලේස් වලින් ගෙයක් ගන්න වත්කමක් තියන අයව විතරයි. හොරොව්පතානේ එකාවයි දබානේ වැද්දාට සෙට් වෙන්නයි කතා හදලා තේරුමක් නැ. ඇඩ්එකක ටාගට් ඕඩියන්ස් එකයි වැසගත්. ඉතින් උන්ගේ කල්ට් එකට ගැලපෙන විදිහට වැඩේ කෙරිලා තියෙනවා. ජොන් කිල්ස්ලාගේ කලින් එකට මම කෝල් කරලා බැලුවා. ස්ලොට් ඉවර වෙලා තිබ්බා. ඉතින් වැඩේ සාර්ථකයි කියලා හිතාගන්න පුලුවන්.

    මට නම් හිතෙන්නේ උඹල ඔක්කොම කියල තියන දේවල් ඇත්ත කියල

    උන්ගේ ඔය video එක කලින් ඒවා තරම් හොඳ නෑ ඒකත් ඇත්ත.

    මුන්ගේ video තේරෙන්න නම් ටිකක් හොඳට ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනේ කියන එකත් ඇත්ත (වට් ආ යූ ඩුයින්ග් කොට්ටාවට පයින් level එකෙන් ටිකක් එහාට).

    ඒ වගේම මුන් ටාගට් කරන්නේ වෙනම niche එකක් කියන එකත් ඇත්ත.

    අර මුන් කරේ තාත්ත wars කියල එකක්, ඒක sponsor කරපු company එකේ මගේ යාලුවෙක් කිව්වා උන්ට ඒ ad එකෙන් පස්සේ සැහෙන්න inquiries ආව වියදම් කරපු ගානට අත උඩින් ලාබයි කියල. මුන් රටේම එවුන් අතර ප්‍රසිද්ධ නැති උනාට apartment එකක් විකුනන්න වගේ වැඩකට ඉන්න හොඳම සෙට් එක මුන් කියලයි මට හිතෙන්නේ.
    සිරාවට මේක තමා.
    ------ Post added on Mar 11, 2021 at 4:22 PM
     
    • Like
    Reactions: lk-maare

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    එහෙම එකක් නෑ බන්. උන්ගෙ වීඩියෝ හොදයි. අන්තිම දෙක පොඩ්ඩක් අවුල්. අවුල් කියන්නෙ Cringe. too much

    අන්තිම එකනන් high class උන්ගෙ lifestyle ටාගට් කරල දාලා තියෙන්නෙ. උන් කතා කරන විදිහ අරව මේවා ඇහෙද්දි උන්ට ආතල් ඇති.
    නල්ලමලේ life-style.
    මෙහෙ ඉන්න native English කතාකරන එවුන් ට වත් තේරෙන්නේ නෑ අපේ රටේ "high class" කියල හිතාගෙන ඉන්න එවුන්ගේ English.
     
    • Like
    Reactions: dfgrendezvous

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    මට නම් හිතෙන්නේ උඹල ඔක්කොම කියල තියන දේවල් ඇත්ත කියල

    උන්ගේ ඔය video එක කලින් ඒවා තරම් හොඳ නෑ ඒකත් ඇත්ත.

    මුන්ගේ video තේරෙන්න නම් ටිකක් හොඳට ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනේ කියන එකත් ඇත්ත (වට් ආ යූ ඩුයින්ග් කොට්ටාවට පයින් level එකෙන් ටිකක් එහාට).

    ඒ වගේම මුන් ටාගට් කරන්නේ වෙනම niche එකක් කියන එකත් ඇත්ත.

    අර මුන් කරේ තාත්ත wars කියල එකක්, ඒක sponsor කරපු company එකේ මගේ යාලුවෙක් කිව්වා උන්ට ඒ ad එකෙන් පස්සේ සැහෙන්න inquiries ආව වියදම් කරපු ගානට අත උඩින් ලාබයි කියල. මුන් රටේම එවුන් අතර ප්‍රසිද්ධ නැති උනාට apartment එකක් විකුනන්න වගේ වැඩකට ඉන්න හොඳම සෙට් එක මුන් කියලයි මට හිතෙන්නේ.
    අවුරුද්දකට කලින් මන් ඇහැව්වා මුන් දෙන්නා ලක්ෂ 23 ක් ගන්නවාලු එක ඇඩ් එකක් කරන්න .
    දැණ් ඊටත් වැඩි ඇති .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    අවුරුද්දකට කලින් මන් ඇහැව්වා මුන් දෙන්නා ලක්ෂ 23 ක් ගන්නවාලු එක ඇඩ් එකක් කරන්න .
    දැණ් ඊටත් වැඩි ඇති .
    දැන් 50ද කොහෙද ලු
     
    • Wow
    Reactions: BruceWayne92

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    තමන් හොඳ පොෂ් කඩ්ඩ පුලුවන් කියල පෙන්නන්නෙ ඩිනෝ බ්ලොක් රසිකයෙක් කියලත් පෙන්නන්න වෙලා තියන සීන් එකක් තියෙන්නෙ. උන්ට කැමති නෑ කිව්වොත් කඩ්ඩ බෑ කියල හන්වඩු ගැහෙනව
    lol un kata karanne lankawe basic middle class un katha karana gobba english walin. Ekat terum ganna barinan umbalata deiyangema pihitai