(Blood Pressure) ප්‍රෙශර් වලට හොඳම Doctor කවුද ?

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    Personal experience එකක්. මගෙ 2021 220/110 වගේ තිබ්බ. ඒක VP කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගත්ත. Heart එකක් වගේ තියෙන සුදු පාට පෙත්තක් දුන්නෙ. Life time බොන්න වෙනව කීව. මාස 3 කට පස්සෙ 140ට 150 ට වගේ බැස්ස. මම නැවැත්තුව. මේ ලගදි බලද්දි 210/110. මම දන්න නාවින්න hospital එකේ ඉන්න ඩොකෙක්ට සීන් එක කියල මුල ඉදන් සින්හල බෙහෙත් කරා. සති 2 1/5 බෙහෙත් බීවෙ. 130/79. පොර මට කීවෙ මාස 3ක් බීල මාස 2න් 2ට observation දාමු කියල.

    VP කීවෙ western විදියට blood pressure කියන්නෙ හොද කරන්න පුලුවන් බෙහෙතක් නමයි ජීවිත කාලෙම බෙහෙත් බොන්න ඕනෙ ලෙඩක් කියල. සින්හල ඩොකා කීවෙ මාස 3ක් බොමු පස්සෙ observation දාමු කියල. දැන් ඌ මගෙ progress එක බලල කීව මට මාස 3ක් බොන්න වෙන්නෙත් නැති වෙයි කියල.

    This is my personal experience. Don't take this as a advice. Do a research.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210

    මටත් pressure . western medicine නොගෙන උන්නෙ . diet plan එකක්වත් කරන්න හොය හොය උන්නෙ.

    නාවින්නෙ ආයුර් වෙදෙද?
    එතනින් බෙහෙත් අරගෙන නෑ මම

    doctor ගෙ නම මොකක්ද කොහොමද එයාව meet වෙන්නෙ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    ඕක ගොඩක් ආරෙට නේද. Blood Pressure තියන අය හැමදාම බෙහෙත් බොනවා දැකලා තියනවා. අර බ්ලඩ් ෂුගර් වගේ තමයි ගැලවිල්ලක් නැති පාටයි
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    Personal experience එකක්. මගෙ 2021 220/110 වගේ තිබ්බ. ඒක VP කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගත්ත. Heart එකක් වගේ තියෙන සුදු පාට පෙත්තක් දුන්නෙ. Life time බොන්න වෙනව කීව. මාස 3 කට පස්සෙ 140ට 150 ට වගේ බැස්ස. මම නැවැත්තුව. මේ ලගදි බලද්දි 210/110. මම දන්න නාවින්න hospital එකේ ඉන්න ඩොකෙක්ට සීන් එක කියල මුල ඉදන් සින්හල බෙහෙත් කරා. සති 2 1/5 බෙහෙත් බීවෙ. 130/79. පොර මට කීවෙ මාස 3ක් බීල මාස 2න් 2ට observation දාමු කියල.

    VP කීවෙ western විදියට blood pressure කියන්නෙ හොද කරන්න පුලුවන් බෙහෙතක් නමයි ජීවිත කාලෙම බෙහෙත් බොන්න ඕනෙ ලෙඩක් කියල. සින්හල ඩොකා කීවෙ මාස 3ක් බොමු පස්සෙ observation දාමු කියල. දැන් ඌ මගෙ progress එක බලල කීව මට මාස 3ක් බොන්න වෙන්නෙත් නැති වෙයි කියල.

    This is my personal experience. Don't take this as a advice. Do a research.
    ඩොක්ටර් ගේ නම කියන්න හරි PM කරන්න හරි පුලුවන්ද
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    (Blood Pressure) ප්‍රෙශර් වලට හොඳම Doctor කෙනෙක් කියන්නකෝ යාලුවනේ කොලඹ ඉන්න...???
    ඩොක්කුන්ට බෑ. වකුගඩු දෙක left වෙයි.

    සිංහල බේත් කරල නිට්ටාවටම සනීප කරගන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    Personal experience එකක්. මගෙ 2021 220/110 වගේ තිබ්බ. ඒක VP කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගත්ත. Heart එකක් වගේ තියෙන සුදු පාට පෙත්තක් දුන්නෙ. Life time බොන්න වෙනව කීව. මාස 3 කට පස්සෙ 140ට 150 ට වගේ බැස්ස. මම නැවැත්තුව. මේ ලගදි බලද්දි 210/110. මම දන්න නාවින්න hospital එකේ ඉන්න ඩොකෙක්ට සීන් එක කියල මුල ඉදන් සින්හල බෙහෙත් කරා. සති 2 1/5 බෙහෙත් බීවෙ. 130/79. පොර මට කීවෙ මාස 3ක් බීල මාස 2න් 2ට observation දාමු කියල.

    VP කීවෙ western විදියට blood pressure කියන්නෙ හොද කරන්න පුලුවන් බෙහෙතක් නමයි ජීවිත කාලෙම බෙහෙත් බොන්න ඕනෙ ලෙඩක් කියල. සින්හල ඩොකා කීවෙ මාස 3ක් බොමු පස්සෙ observation දාමු කියල. දැන් ඌ මගෙ progress එක බලල කීව මට මාස 3ක් බොන්න වෙන්නෙත් නැති වෙයි කියල.

    This is my personal experience. Don't take this as a advice. Do a research.

    220/110 :oops:
    ස්ට්‍රෝක් එකක් එන ගාන නේද
    වැඩි උනාම මොනවගේද දැනුනේ
     
    • Like
    Reactions: NRTG and rumesh.fbi

    BankBoy22

    Junior member
  • Sep 13, 2014
    49
    39
    18
    ආයුර්වේද පැත්තෙන් බේත් ගන්න නම් යන්න හොඳම තැන කොහේද ? හොඳ ආයුර්වේද වෛද්‍යවරු කවුද ?
     
    • Like
    Reactions: NRTG

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    220/110 :oops:
    ස්ට්‍රෝක් එකක් එන ගාන නේද
    වැඩි උනාම මොනවගේද දැනුනේ
    Aurudu 3k thibbe over 200/100. Mukuth danune na machan. Balapu okkoma doctorsla keewe monawa hari danenawanam hodai, mukuth danenne nathi eka patta dangerous kiyala.

    basic_blood_pressure_chart.png

    180 n eha kiyanne badu packet.

    මටත් pressure . western medicine නොගෙන උන්නෙ . diet plan එකක්වත් කරන්න හොය හොය උන්නෙ.

    නාවින්නෙ ආයුර් වෙදෙද?
    එතනින් බෙහෙත් අරගෙන නෑ මම

    doctor ගෙ නම මොකක්ද කොහොමද එයාව meet වෙන්නෙ
    Nawinne yanne na mama machan. Mama methanta gihin Dr hambenne.

    https://goo.gl/maps/e7KZ9DogT3rAn2ff8 - Dr. Sameera
    ඩොක්ටර් ගේ නම කියන්න හරි PM කරන්න හරි පුලුවන්ද
    https://goo.gl/maps/e7KZ9DogT3rAn2ff8 - Dr. Sameera Chandrasekara
    Number 1- stress..
    Yes, even non of my family members had blood pressure, never, even sugar/ pressure/ cholesterol. I also think this is due to stress on the job.
    ඩොක්කුන්ට බෑ. වකුගඩු දෙක left වෙයි.

    සිංහල බේත් කරල නිට්ටාවටම සනීප කරගන්න.
    ආ උබ ආවද. තෝ එදා වෙන එකෙක්ගෙ thread එකක මම blood pressure ගැන ඇහුවම දැක්කෙ නෑ වගේ පැනල ගියා නේද. දැන් එනව මෙතන දන්නව වගේ හු**ක් කියවන්න.

    PS - Do your own research, talk to both VP and Sinhala doc. Then take a decision on how you want to do this. This is my personal experience. Mostly I trust Sinhala beheth. Don't rely your life on my advice. Meet your doctor first.
     
    Last edited:

    shooterunruly

    Member
    Jul 22, 2016
    15
    4
    3
    bp eka wadi wenna hethu keepayak thiyenawa machan
    1 . stress
    2. ninda yanne nathi eka
    3. kidney problums wagema kidney ekata blood aran yana lines wala thiyena gatalu
    4. heart eke damani wala thiyena wangu gathiya and sihin gathiya nisa kidney eka blood eka adinna ganna try ekata pressure up wenawa .
    mata bp awa depression haduna nisa . beheth biwwa kalayak lagadi doctor kiwwa beheth one nehe kiyala . habai 136/75 wage thamai dan thiyenne .
    mama daily awidinna giya payak withara . vegetarian una ethaikota wenasak una
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    bp eka wadi wenna hethu keepayak thiyenawa machan
    1 . stress
    2. ninda yanne nathi eka
    3. kidney problums wagema kidney ekata blood aran yana lines wala thiyena gatalu
    4. heart eke damani wala thiyena wangu gathiya and sihin gathiya nisa kidney eka blood eka adinna ganna try ekata pressure up wenawa .
    ලබ්බ තමයි
    mata bp awa depression haduna nisa . beheth biwwa kalayak lagadi doctor kiwwa beheth one nehe kiyala . habai 136/75 wage thamai dan thiyenne .
    පස්සෙ ඕක ආයෙ වැඩ් වෙයි
    mama daily awidinna giya payak withara . vegetarian una ethaikota wenasak una
    ඒ වුණාට ලෙඩේ වෙනසක් වෙලා නෑ
     
    • Like
    Reactions: NRTG