(Blood Pressure) ප්‍රෙශර් වලට හොඳම Doctor කෙනෙක් කියන්නකෝ යාලුවනේ කොලඹ ඉන්න...???
Number 1- stress..oka nawattanna ba ban lifestyle and food case nisa. behet thama sadakal
na ban. genetically enneNumber 1- stress..
Personal experience එකක්. මගෙ 2021 220/110 වගේ තිබ්බ. ඒක VP කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගත්ත. Heart එකක් වගේ තියෙන සුදු පාට පෙත්තක් දුන්නෙ. Life time බොන්න වෙනව කීව. මාස 3 කට පස්සෙ 140ට 150 ට වගේ බැස්ස. මම නැවැත්තුව. මේ ලගදි බලද්දි 210/110. මම දන්න නාවින්න hospital එකේ ඉන්න ඩොකෙක්ට සීන් එක කියල මුල ඉදන් සින්හල බෙහෙත් කරා. සති 2 1/5 බෙහෙත් බීවෙ. 130/79. පොර මට කීවෙ මාස 3ක් බීල මාස 2න් 2ට observation දාමු කියල.
VP කීවෙ western විදියට blood pressure කියන්නෙ හොද කරන්න පුලුවන් බෙහෙතක් නමයි ජීවිත කාලෙම බෙහෙත් බොන්න ඕනෙ ලෙඩක් කියල. සින්හල ඩොකා කීවෙ මාස 3ක් බොමු පස්සෙ observation දාමු කියල. දැන් ඌ මගෙ progress එක බලල කීව මට මාස 3ක් බොන්න වෙන්නෙත් නැති වෙයි කියල.
This is my personal experience. Don't take this as a advice. Do a research.
ඩොක්ටර් ගේ නම කියන්න හරි PM කරන්න හරි පුලුවන්දPersonal experience එකක්. මගෙ 2021 220/110 වගේ තිබ්බ. ඒක VP කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගත්ත. Heart එකක් වගේ තියෙන සුදු පාට පෙත්තක් දුන්නෙ. Life time බොන්න වෙනව කීව. මාස 3 කට පස්සෙ 140ට 150 ට වගේ බැස්ස. මම නැවැත්තුව. මේ ලගදි බලද්දි 210/110. මම දන්න නාවින්න hospital එකේ ඉන්න ඩොකෙක්ට සීන් එක කියල මුල ඉදන් සින්හල බෙහෙත් කරා. සති 2 1/5 බෙහෙත් බීවෙ. 130/79. පොර මට කීවෙ මාස 3ක් බීල මාස 2න් 2ට observation දාමු කියල.
VP කීවෙ western විදියට blood pressure කියන්නෙ හොද කරන්න පුලුවන් බෙහෙතක් නමයි ජීවිත කාලෙම බෙහෙත් බොන්න ඕනෙ ලෙඩක් කියල. සින්හල ඩොකා කීවෙ මාස 3ක් බොමු පස්සෙ observation දාමු කියල. දැන් ඌ මගෙ progress එක බලල කීව මට මාස 3ක් බොන්න වෙන්නෙත් නැති වෙයි කියල.
This is my personal experience. Don't take this as a advice. Do a research.
ඩොක්කුන්ට බෑ. වකුගඩු දෙක left වෙයි.(Blood Pressure) ප්‍රෙශර් වලට හොඳම Doctor කෙනෙක් කියන්නකෝ යාලුවනේ කොලඹ ඉන්න...???
Personal experience එකක්. මගෙ 2021 220/110 වගේ තිබ්බ. ඒක VP කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගත්ත. Heart එකක් වගේ තියෙන සුදු පාට පෙත්තක් දුන්නෙ. Life time බොන්න වෙනව කීව. මාස 3 කට පස්සෙ 140ට 150 ට වගේ බැස්ස. මම නැවැත්තුව. මේ ලගදි බලද්දි 210/110. මම දන්න නාවින්න hospital එකේ ඉන්න ඩොකෙක්ට සීන් එක කියල මුල ඉදන් සින්හල බෙහෙත් කරා. සති 2 1/5 බෙහෙත් බීවෙ. 130/79. පොර මට කීවෙ මාස 3ක් බීල මාස 2න් 2ට observation දාමු කියල.
VP කීවෙ western විදියට blood pressure කියන්නෙ හොද කරන්න පුලුවන් බෙහෙතක් නමයි ජීවිත කාලෙම බෙහෙත් බොන්න ඕනෙ ලෙඩක් කියල. සින්හල ඩොකා කීවෙ මාස 3ක් බොමු පස්සෙ observation දාමු කියල. දැන් ඌ මගෙ progress එක බලල කීව මට මාස 3ක් බොන්න වෙන්නෙත් නැති වෙයි කියල.
This is my personal experience. Don't take this as a advice. Do a research.
Aurudu 3k thibbe over 200/100. Mukuth danune na machan. Balapu okkoma doctorsla keewe monawa hari danenawanam hodai, mukuth danenne nathi eka patta dangerous kiyala.220/110
ස්ට්‍රෝක් එකක් එන ගාන නේද
වැඩි උනාම මොනවගේද දැනුනේ
Nawinne yanne na mama machan. Mama methanta gihin Dr hambenne.මටත් pressure . western medicine නොගෙන උන්නෙ . diet plan එකක්වත් කරන්න හොය හොය උන්නෙ.
නාවින්නෙ ආයුර් වෙදෙද?
එතනින් බෙහෙත් අරගෙන නෑ මම
doctor ගෙ නම මොකක්ද කොහොමද එයාව meet වෙන්නෙ
https://goo.gl/maps/e7KZ9DogT3rAn2ff8 - Dr. Sameera Chandrasekaraඩොක්ටර් ගේ නම කියන්න හරි PM කරන්න හරි පුලුවන්ද
Yes, even non of my family members had blood pressure, never, even sugar/ pressure/ cholesterol. I also think this is due to stress on the job.Number 1- stress..
ආ උබ ආවද. තෝ එදා වෙන එකෙක්ගෙ thread එකක මම blood pressure ගැන ඇහුවම දැක්කෙ නෑ වගේ පැනල ගියා නේද. දැන් එනව මෙතන දන්නව වගේ හු**ක් කියවන්න.ඩොක්කුන්ට බෑ. වකුගඩු දෙක left වෙයි.
සිංහල බේත් කරල නිට්ටාවටම සනීප කරගන්න.
ලබ්බ තමයිbp eka wadi wenna hethu keepayak thiyenawa machan
1 . stress
2. ninda yanne nathi eka
3. kidney problums wagema kidney ekata blood aran yana lines wala thiyena gatalu
4. heart eke damani wala thiyena wangu gathiya and sihin gathiya nisa kidney eka blood eka adinna ganna try ekata pressure up wenawa .
පස්සෙ ඕක ආයෙ වැඩ් වෙයිmata bp awa depression haduna nisa . beheth biwwa kalayak lagadi doctor kiwwa beheth one nehe kiyala . habai 136/75 wage thamai dan thiyenne .
ඒ වුණාට ලෙඩේ වෙනසක් වෙලා නෑmama daily awidinna giya payak withara . vegetarian una ethaikota wenasak una