කලුවෝ. මගේ ඇවරේජ් රීඩින් එක 132/94 වගේ...8 පාරක් බැලුවා. අඩුම ආවෙ 127/90 

මේක නෝර්මල්ද? 35 වයස. 


Last edited:
ගංජා ගහන්න එපා
වායාග්රා ගහන්න එපා
ඉන්ටනෙට් එකේ තියන ඒවා වලනම් ඔහොම තියනවා ඒත් ඒවා ශුවර් ද ? බෙහෙත් නැතුව පාලනය කරන්න පුලුවන්ද කෑමෙන්.Yes stage 2.beth ganin
Dan dock hambela beth ganin isella.kema palanaya karapan kiyana widiyataඒවා කරන්නේ නෑ බන්
ඉන්ටනෙට් එකේ තියන ඒවා වලනම් ඔහොම තියනවා ඒත් ඒවා ශුවර් ද ? බෙහෙත් නැතුව පාලනය කරන්න පුලුවන්ද කෑමෙන්.
Ela thanks.Dan dock hambela beth ganin isella.kema palanaya karapan kiyana widiyata
එහෙම කිව්වටම හිතන්න බෑ බං. උඹෙ උස, බර, ඉණ, බඩ ගොඩක් තියෙනවද වගේ දේවල් දාහන්. ටිකක් මහතයි නම් ඕක normal නැතත් ශේප් මට්ටම. කෙට්ටුයි නම් අනිවා කේස්.කලුවෝ. මගේ ඇවරේජ් රීඩින් එක 132/94 වගේ...8 පාරක් බැලුවා. අඩුම ආවෙ 127/90මේක නෝර්මල්ද? 35 වයස.
![]()
එහෙම කිව්වටම හිතන්න බෑ බං. උඹෙ උස, බර, ඉණ බඩ ගොඩක් තියෙනවද වගේ දේවල් දාහන්. ටිකක් මහතයි නම් ඕක normal නැතත් ශේප් මට්ටම. කෙට්ටුයි නම් අනිවා කේස්.
Reason eka heat ekada danne na neh. Ow man balannamMe tike dry hindath wedi wela athi.komath docek hambeyan exercise karanna kema palanaya karanna yanna epa.doca dena advice ganin isella
ඩොකාට ඉතින් උඹව දැක්කාම එ්වා පේනවනෙ බං. ඉතින් මොනවද අමුතුවෙන් බලන්න තියෙන්නෙ. අපි උඹව දන් නැති නිසා එහෙම වුණොත් හිතා ගන්න ලේසියි.Ehema ewa balanne nane ban doca gawata giyana
නෑ, 94 වැඩියි , 85ට අඩුවෙන් තියෙන්න ඕනකලුවෝ. මගේ ඇවරේජ් රීඩින් එක 132/94 වගේ...8 පාරක් බැලුවා. අඩුම ආවෙ 127/90මේක නෝර්මල්ද? 35 වයස.
![]()
විදුරුමස් වල මැළියම් තියෙනවාද වැඩියෙන් ?
ඩොකාට ඉතින් උඹව දැක්කාම එ්වා පේනවනෙ බං. ඉතින් මොනවද අමුතුවෙන් බලන්න තියෙන්නෙ. අපි උඹව දන් නැති නිසා එහෙම වුණොත් හිතා ගන්න ලේසියි.
පොදුවෙ කියමුකො. උඹෙ බර 100kg ට කිට්ටු නම්, උස 5'5"-5-10" අතර නම් උඹෙ අැඟේ ප්‍රමාණය එක්ක සාමාන්‍යයෙන් දවල් කාලෙට 130+/90+ තියෙන එක normal කියල හිතන්න පුළුවන්. එ්ක බලන්න හොඳ ක්‍රමයක් රෑ වෙලා හරි, වාහනේ තදට A/C දාගෙන පැයක් වගේ ඉඳලා අැඟ cool කරගෙන හරි test කරාම ලොකු drop එකක් තියෙනවාද බලන එක. (10+ දෙකම) එහෙම නම් ලොකුවට බය වෙන්න දෙයක් නෑ.
හැබැයි උඹ ඔය උස ප්‍රමාණයම වෙලා 70kg range එකේ නම් අනිවා ඕක වැඩියි. මනසෙ stress එකෙන් ඉන්නවද, නිදා ගත්තෙ නැද්ද, කෝපි, energy drink එහෙම නිතර බොනවද, longterm ED medication පාවිච්චි කරනවද කියන එක මතත් ටිකක් heart rate එක තීරණය වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට හේතුව cholesterol තමයි.
ඉතින් අැඟ කෙට්ටුයි නම් ඔය rate එක risky නිසා අනිවා මොකක් හරි ප්‍රතිකාරයකට යන්න ඕනමයි. හැබැයි මහතයි නම් මේ කාලෙ රස්නයත් එක්ක දවල් කාලෙට ඕක normal.
Maliyam ba ban. Kelath naa.නෑ, 94 වැඩියි , 85ට අඩුවෙන් තියෙන්න ඕන
විදුරුමස් වල මැළියම් තියෙනවාද වැඩියෙන් ?
කටට කෙළ උනනවා වැඩිද ?
හෙම්බිරිස්සාව හැදෙනවාද ?Thanks bokka. Ummmmmah
Maliyam ba ban. Kelath naa.
Na ban ehema mokuth virus leada naa hadenneහෙම්බිරිස්සාව හැදෙනවාද ?