මචං මේ පහල දාල තියෙන්නේ මට කර ගන්න ඕන ඒව. ඒව වෙන වෙනම කරගන්න ඕන ඒවද එහෙම නැත්නම් එකක් දෙකක් කරාම ඔය ඔක්කොම කවර් වෙනවද කියන්න දන්නෑ.
මට මේ පහල දාල තියෙන හැම එකම කර ගන්න ඕන. මේ සඳහා කර ගන්න ඕන ටෙස්ට් වල නම් සහ යන සම්පූර්ණ කොස්ට් එක දළ වශයෙන් කියන්න පුලවන්ද?
1. Free T4 - FT4
2. Total T4 - T4
3. Free T3 - FT3
4. Reverse T3 - RT3
5. Total T3 - T3
6. Thyroglobulin Antibody - TgAB
7. Thyroid Peroxidase Antibody - TPOAB
Thanks