TSH: අපේ ඇඟේ "බැලන්ස්" එක රකින රහස් පණිවිඩය! 🤫✨

Purple2022

Well-known member
  • Jun 30, 2023
    550
    917
    93
    මාත් කියවපු පෝස්ට් එකක් තමයි share කලේ. දැන් මගේ ලග ලින්ක් එක නෑ.. තිබුනොත් මම share කරන්නම්
    man gawath knowledge eka thiye, minissunta therena interesting vidiyata share karanna thamai danne naththe. Meka niyamai
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    Hyperthyroidism තියනවා මුල් කලේ සැහෙන්න කෙට්ටු උනා පස්සෙන් ගිහින් බලන කොට සැහෙන්න වැඩි කිව්වා ඊට පස්සේ carbimazole 5mg 3 ගානේ මුල් දවස් වල ගන්න දුන්නා පස්සේ T4, T3 දෙකම සතියෙන් සතිය check කරා දැන් නම් අවුරුද්දක් වෙනවා දැන් නම් carbimazole 5mg 1 ගානේ දවසට ගන්නේ හෙට අනිද්දා අයෙ ගිහින් පෙන්න ඕනේ