Blpnko hiru news 😑

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,320
    10,783
    113
    🌎
    කැරි දානවා වැඩේ වලට. ඉස්සෝ වඩේ, කැරි වඩේ, පරිප්පු වඩේ 🙄

    පව් බන් ඒ මිනිහා මොකුත් කරන්නේ නෑ. අර මිරිස් බැදපුව තියෙන ප්ලාස්ටික් පෙට්ටිය අමතක වෙලා බිමින් තියලා වඩේ ටික හරියට හදනවා flat වෙන්න. පස්සේ ඒ ප්ලාස්ටික් පෙට්ටියේ අඩිය පිහ දාලා ආයේ කූඩේ ඇතුලට දානවා. අඩිය පිහ දාලා දැම්මේ. මේක මහා ලොකු නිව්ස් එකක් වුණ එක පුදුමයි. ලොකු ලොකු තැන් වල kitchen එකට ගියහම බලාගන්න තිබ්බ උන් හදන ඒවා කනවට අපිට ගෙවන්න ඕන. ඒ මනුස්සය වඩේ විකුණලා දවසට රුපියල් 2000ක්‌ හොයා ගනියි. පව් මිනිස්සු. 🤷🏻‍♂️
    ------ Post added on Jan 3, 2026 at 5:33 PM

    පොළවේ පය ගහල ඉන්න මිනිස්සු තමයි මේ වගේ පොඩි පොඩි මිනිස්සුන්ගෙන් වඩේ ගන්නේ. ඔයා මේ වගේ මිනිස්සුන්ගෙන් වඩේ ගන්නේ නෑ කියලා පොෂ් එකට කියන්න එපා. ඒක ඔයාගේ ලොකු කම වෙන්නත් පුළුවන්. මම නම් හිතුනොත් මේ මිනිස්සුන්ගෙන් වඩේ ගන්නවා. 🤷🏻‍♂️
    ------ Post added on Jan 3, 2026 at 5:37 PM

    අනික අනුර කුමාර දිසානායකත් ඉස්සර කෝච්චියේ වඩේ විකුනපු මිනිහක් කියලා අමතක කරන්න එපා. 🤷🏻‍♂️
    ------ Post added on Jan 3, 2026 at 5:38 PM
    විනාඩි දෙකෙන් දෙකට ඇවිල්ලා රිප්ලයි කරලා 😄

    image.png
     
    • Like
    Reactions: Amilap1

    JanithLK

    Active member
  • Sep 18, 2025
    239
    210
    43
    අනේ උඹලගෙ sanitary...
    ඔය වඩේ දෙකක් කෑම පෙට්ටියට දාන් ඉස්කෝලෙ ඇවිත් ඉගෙන ගත්ත උනුත් අපේ පන්ති වල හිටියා
     
    • Like
    Reactions: Amilap1

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    ක්‍රිමිරාජ පිහිට තමා
    වැඩේ වලට ක්‍රීම් raja කලවම් කරලා දාන්න පුළුවන් නේද.

    ක්‍රීම් රාජ ගුලි හැම තැනම eka eka හදනවා නේ බන් දැන්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,893
    23,742
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වැඩේ වලට ක්‍රීම් raja කලවම් කරලා දාන්න පුළුවන් නේද.

    ක්‍රීම් රාජ ගුලි හැම තැනම eka eka හදනවා නේ බන් දැන්
    ඉන්දියන් කාරයෝ අසමෝදගම් කොළ දානව කෑමට ඔහොම.
     
    • Angry
    Reactions: Tramadol