Blu Ray Copyright

*legend*

Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    Blu Ray disk play karaddi ena copyright message eka bypass karana method ekak danna kenek innawada ?

    Mama Use karanne Sony BD 480 kiyana player eka. Universal saha Sony pictures walin release karapu original disk witarai play wenne.:(

    Mey gana danna kenek innawa nam kiyanna loku udawwak..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,041
    16,794
    113
    mama use karaanne portable bluray drive ekak machan..eke nam awulak nathiwa play wenawa disk
     
    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    mama use karaanne portable bluray drive ekak machan..eke nam awulak nathiwa play wenawa disk

    Mata kenek kiwwa Sony,Samsung,LG wage godak famous brand wala mey siddiya wenawa kiyala,apita original disk ganna salli nane machan.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    උඔ මේ කියන්නේ Cinevia protection එක නේද ? ඒක සාමාන්‍ය ක්‍රමයකට bypass කරන්න ක්‍රමයක් තාම නෑ. Samsung smart players and TVs වල නම් root කරලා කරන ක්‍රමයක් තියෙනවා. ඒකත් ලේසි නෑ දන්න විදියට. හොඳම දේ තමා computer එකකින් හරි වෙන බාල Buleray player එකක් වගේ පාවිච්චි කරලා ඔය ෆිල්ම් එක බලන එක.
    අනිත් දවසේ ෆිල්ම් ගනිද්දි Sony music label තියේ නම් ඒක ගන්න කලින් දෙපාරක් හිතන්න.
     
    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    උඔ මේ කියන්නේ Cinevia protection එක නේද ? ඒක සාමාන්‍ය ක්‍රමයකට bypass කරන්න ක්‍රමයක් තාම නෑ. Samsung smart players and TVs වල නම් root කරලා කරන ක්‍රමයක් තියෙනවා. ඒකත් ලේසි නෑ දන්න විදියට. හොඳම දේ තමා computer එකකින් හරි වෙන බාල Buleray player එකක් වගේ පාවිච්චි කරලා ඔය ෆිල්ම් එක බලන එක.
    අනිත් දවසේ ෆිල්ම් ගනිද්දි Sony music label තියේ නම් ඒක ගන්න කලින් දෙපාරක් හිතන්න.

    Ow machan.Sony saha Universal dekema ehema wenawalu.mata nam danata check une Universal vitarai.original gannawa nan 5000-7000 wage wenawa.dan hitenawa aprade kiyala player eka gatte.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Ow machan.Sony saha Universal dekema ehema wenawalu.mata nam danata check une Universal vitarai.original gannawa nan 5000-7000 wage wenawa.dan hitenawa aprade kiyala player eka gatte.

    Sony wala release karapu samahara movies walata thamai ohama enne(watermark)ekak:sorry:universal num kisi bluray disk ekakata mata ohama problem ekak ewilla ne:no:Jurassic word bluray disk ekath play kara kisima problem ekak nethuwa:)sumsung player ekak thiyenne,anith dawase bluray gannidi Sony release movies thiyena bluray ganna apa:)
     
    Last edited: