IO wechchi deak...Help me..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    machan me thiyenne mage blue ray player eka...
    samsung-bd-e5900-3d-wifi-built-in-smart-blu-ray-player-p27684c.jpg
    eye ra filumak bala bala inna kota eka paaratama menna me error eka awa..
    “Audio outputs temporarily muted. Do not adjust the playback volume. The content being played is protected by Cinavia™
    and is not authorized for playback on this device. For more information, see http://www.cinavia.com. Message Code 3.

    meka fix karagana widiak mata hoyala diallako.. pin siddawenawa...
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    චොරි තමා බං. මගෙත් සැම්සුන්ග් එකේ එනව සමහර ෆිල්ම්වල. සෝනි වගේ ලොකු කම්පැනි ප්‍රඩක්ට්ස් ඩවුන්ලෝඩ් කරල බලද්දි තමා ගොඩක් වෙලාවට එන්නෙ. ඉන්ටර්නෙට් එකේනං කියන්නෙ මැසේජ් එක ආවම පෝස් කරල තත්පර 30 කට පස්සෙ ප්ලේ කරන්ඩ කියල. ඒත් ආයෙත් එනව. මම කරන්නෙ එමෙහ වෙන ෆිල්ම් ලැප් එක ටීන‍ී එකට සෙට් කරල ඉතුරු කොටස බලන එක. දැනට නං සොලූෂන් එකක් නෑ වගේ.
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    චොරි තමා බං. මගෙත් සැම්සුන්ග් එකේ එනව සමහර ෆිල්ම්වල. සෝනි වගේ ලොකු කම්පැනි ප්‍රඩක්ට්ස් ඩවුන්ලෝඩ් කරල බලද්දි තමා ගොඩක් වෙලාවට එන්නෙ. ඉන්ටර්නෙට් එකේනං කියන්නෙ මැසේජ් එක ආවම පෝස් කරල තත්පර 30 කට පස්සෙ ප්ලේ කරන්ඩ කියල. ඒත් ආයෙත් එනව. මම කරන්නෙ එමෙහ වෙන ෆිල්ම් ලැප් එක ටීන‍ී එකට සෙට් කරල ඉතුරු කොටස බලන එක. දැනට නං සොලූෂන් එකක් නෑ වගේ.

    io machan. danna wea kramayak nadda
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    machan me thiyenne mage blue ray player eka...
    samsung-bd-e5900-3d-wifi-built-in-smart-blu-ray-player-p27684c.jpg
    eye ra filumak bala bala inna kota eka paaratama menna me error eka awa..
    “Audio outputs temporarily muted. Do not adjust the playback volume. The content being played is protected by Cinavia™
    and is not authorized for playback on this device. For more information, see http://www.cinavia.com. Message Code 3.

    meka fix karagana widiak mata hoyala diallako.. pin siddawenawa...

    මගේ පිසී එකේ ෆිල්ම් බලන්නේ පවර් ඩිවිඩි 16 එකෙන්.. එකෙත් සමහර ෆිල්ම් බලද්දි ඔය එරර් එකම එනවා :yes: