Blue Beetle 2023

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,777
    8,072
    113

    Recent college grad Jaime Reyes returns home full of aspirations for his future, only to find that home is not quite as he left it. As he searches to find his purpose in the world, fate intervenes when Jaime unexpectedly finds himself in possession of an ancient relic of alien biotechnology: the Scarab.

    Download
    https://yts.mx/movies/blue-beetle-2023
    or
    https://psa.wf/movie/blue-beetle/
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    Thanks.
    DC උන් ෆිල්ම් හදන එක නවත්තල වෙන මොකක් හරි කරා නන් අඩුම උන්ගෙ සල්ලි ටික හරි ඉතුරු වෙනව. ද
    ඇමරිකන් ඩොලර් මිලියන 100 කට වැඩි පාඩුවක් ඔය ෆිල්ම් එක ලබාවි කියලා එස්ටිමේට් කරලා තියෙන්නෙ. Flash වල box office loss එකම විතරක් ඇමරිකන් ඩොලර් මිලියන 200 කට වැඩියි. Barbie නැත්නම් WB ලට මේ අවුරුද්දෙ වැලේ වැල් නැතුව යන්නෙ. නෝලාන්ගෙ කාලෙ මාවල්ලටත් වඩා ඉහළ තැනක තිබ්බ DC බ්‍රැන්ඩ් එකට දැන් වැටිලා තියෙන තැන දැක්කම හරිම කණගාටුයි. :( මාවල් කාරයොත් woke මගුල් උන්ගෙ ෆිල්ම් වලට ඔබාගෙන යන නිසා දැන් ඒ බ්‍රෑන්ඩ් එකත් වළපල්ලලට යමින් ගමන් තියෙන්නෙ. Guardians 3 ඇරුණම පහුගිය අවුරුදු 2-3 ආපු මාවල් බ්‍රෑන්ඩ් ෆිල්ම්ස්, TV series බහුතරයක්ම critically, commercially fail වුණා. :dull:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,703
    1
    4,780
    113
    40
    හත් ඉලව්වෙ!
    Thanks.
    DC උන් ෆිල්ම් හදන එක නවත්තල වෙන මොකක් හරි කරා නන් අඩුම උන්ගෙ සල්ලි ටික හරි ඉතුරු වෙනව. ද
    shirawata..me film ekath baluwe tikak withara awlen aruge rangapama childish wadiy wage..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,474
    98,424
    113
    ඇමරිකන් ඩොලර් මිලියන 100 කට වැඩි පාඩුවක් ඔය ෆිල්ම් එක ලබාවි කියලා එස්ටිමේට් කරලා තියෙන්නෙ. Flash වල box office loss එකම විතරක් ඇමරිකන් ඩොලර් මිලියන 200 කට වැඩියි. Barbie නැත්නම් WB ලට මේ අවුරුද්දෙ වැලේ වැල් නැතුව යන්නෙ. නෝලාන්ගෙ කාලෙ මාවල්ලටත් වඩා ඉහළ තැනක තිබ්බ DC බ්‍රැන්ඩ් එකට දැන් වැටිලා තියෙන තැන දැක්කම හරිම කණගාටුයි. :( මාවල් කාරයොත් woke මගුල් උන්ගෙ ෆිල්ම් වලට ඔබාගෙන යන නිසා දැන් ඒ බ්‍රෑන්ඩ් එකත් වළපල්ලලට යමින් ගමන් තියෙන්නෙ. Guardians 3 ඇරුණම පහුගිය අවුරුදු 2-3 ආපු මාවල් බ්‍රෑන්ඩ් ෆිල්ම්ස්, TV series බහුතරයක්ම critically, commercially fail වුණා. :dull:
    මොන උත්තකට woke ඒව කරනවද මන්ද මෙච්චර පාඩු කරගෙන. අඩුම උන්ට දැන්වත් තේරෙන්න ඕනි නෙ මේක මේ බලෙන් ඔබ්බන්න යන්නෙ කියල.

    shirawata..me film ekath baluwe tikak withara awlen aruge rangapama childish wadiy wage..
    අපරාදෙ ඩේට ටික. මම විනාඩි 20කින් විතර ඔක්කොම බලල ඉවර කරා ෆාස්ට් ෆොවර්ඩ් කර කර.
    ------ Post added on Sep 19, 2023 at 4:45 PM
     
    • Like
    Reactions: Reincarnator