The Equalizer 3 (2023) WebRip

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    ඕකත් දැන් කෝපි කඩේ වගේ. :lol:
    අවුල්ද movie එක? මාත් බලන්න ඉන්නේ
    ratings නම් හොදයි
    හැබැයි denzelට ඉන්නවා toxic fanbase එකක්, ඒ නිසා ratings manipulate වෙලා ඇති :frown:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    අවුල්ද movie එක? මාත් බලන්න ඉන්නේ
    ratings නම් හොදයි
    හැබැයි denzelට ඉන්නවා toxic fanbase එකක්, ඒ නිසා ratings manipulate වෙලා ඇති :frown:
    ටොක්සික් ෆැන් බේස් එකක් කිව්වේ ?
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,682
    3,323
    113
    අවුල්ද movie එක? මාත් බලන්න ඉන්නේ
    ratings නම් හොදයි
    හැබැයි denzelට ඉන්නවා toxic fanbase එකක්, ඒ නිසා ratings manipulate වෙලා ඇති :frown:
    ඊයේ බැලුවා අවුලක් නෑ
     
    • Love
    Reactions: poopoo