Blue led indicator inside alto car

RoyalBlu

Well-known member
  • May 26, 2021
    497
    332
    63
    Alto eke althule right side ac couling eka laga tiyena blue led indicator eka mokakda ?wenadata blink wenawa. Ada paththuwelama tiyenawa digatama.
     
    • Like
    Reactions: NRTG

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    497
    332
    63
    View attachment 134700

    පොටෝ එකක්වත් ගහලා දාපන් බලන්න
    ඔහොම කිව්වට හිතා ගන්න බෑ කොල්ලෝ
    Damma bro
    ------ Post added on Jul 10, 2021 at 7:26 PM

    Up
    ------ Post added on Jul 10, 2021 at 7:37 PM
     

    Attachments

    • 029EF61C-0FCA-4DC4-988B-8B63C15E6235.jpeg
      029EF61C-0FCA-4DC4-988B-8B63C15E6235.jpeg
      415.2 KB · Views: 91

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    oya mcn 3rd party ඇසසරි එකක් නෙමේද
    මොකක් හරි පිටින් සෙට් කල ගැජට් එකක ඉන්ඩිකේටර් බල්බ් එකක් නේද ඔය
    ෆැක්ට්‍රි ෆිටඩ් එකක් නෙමේ
    ගෙදර තියෙන එකේ ආසාවට ඔහෙම එකක් නෑ

    උඹ සෙකන්ඩ් හැන්ඩ් ගතපු එකක් ද වහනේ මචං?
     
    • Like
    Reactions: hodakolla and NRTG

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔව්
    බොහෝ දුරට සිකුරිටි සිස්ටම් එකේ ඉන්ඩිකේටර් එක වෙන්න පුළුවන්

    අනවශ්‍යය නම් ඔටෝ ඉලෙක්ට්‍රික් පොරක් ලඟට ගිහින් ගලවලා දාපන්
    නිකන් බැටරි ඩ්‍රෙන් වෙනවා ඕවට
     

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    497
    332
    63
    oya mcn 3rd party ඇසසරි එකක් නෙමේද
    මොකක් හරි පිටින් සෙට් කල ගැජට් එකක ඉන්ඩිකේටර් බල්බ් එකක් නේද ඔය
    ෆැක්ට්‍රි ෆිටඩ් එකක් නෙමේ
    ගෙදර තියෙන එකේ ආසාවට ඔහෙම එකක් නෑ

    උඹ සෙකන්ඩ් හැන්ඩ් ගතපු එකක් ද වහනේ මචං?
    Ow. Security system eke wenna one mama hihanne. Wenama gahala tiyena ekakata tiyenne eka witarai.

    Wenadata blink wenawa oya light eka. Ada paththu welaama tiyenawa. Ekai hithata awula.
    ------ Post added on Jul 10, 2021 at 8:22 PM
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩේ නාථ අයියා
    දැන් ඕහේ ආයේත් ඇල් වතුරත් නිවලා බොන ටයිප් එකේ නේහ්
    මොකද මනුස්සයෝ පහුගිය කාලේ පිස්සු හැදිලා වගේ හිටියේ

    දැන් නම් සුප්පා අහ්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    ඔහොම එකක්නම් නෑ බන්.

    ඇල්ටෝ තියන උන් කියපල්ලකෝ බලන්න මොකක්ද දාලා තියන ඒරියල් එක කියලා. මන් දැන් අර අදින කූරු දේකක්ම දැම්මා කැඩිලා වැටුනා :growl: