Blue Mountain හොරු

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තමන්ගේම ඉඩමක ගෙයක් හදාගන්න එක ගොඩක් අයගේ හීනයක්..

    තවත් සමහරු ආයෝජනයක් විදියට ඉඩම් ගන්නවා.

    Blue Mountain කියන සමාගමෙන් ඉඩම් ගත්ත අයට වෙච්ච අකරතැබ්බයක් "මවුබිම" පත්තරේ දාල තිබ්බ.

    මේකේ ඇත්ත නැත්ත මම දන්නේ නෑ.දන්න අය කියන්න..

    o92tBug.jpg

    http://www.mawbima.lk/news/27/news-...aazzXUONTrhsBKs06BMIQUQLdanWDHupCOpDCAnKFA-70
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Kathaawa atta ada news walata giya. Oke director Dr. Hiran Hettiarachchi.
    Miniha honda kenek kiyala hithaagena hitiye. Miniha pahasu geweeme
    Kramayata wikunapu idam bankuwata thiyala naya gatta case ekak tiyenne.

    Last edited:

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    මිනිස්සු වුනාම මොලයක් තියෙන්න ඕනි බන්...අපිත් ඉඩම් අරන් තියනවා විකුනලා තියනවා..ඉඩමක් ගද්දී ලෝයර් කෙනෙක් එක්කන් ගිහින් ඔප්පුව ලිවුවම තමයි සල්ලි දෙන්නේ...පස්සේ අපේ ලෝයර්ම තමයි ඔප්පුව රෙජිස්ටර් වෙන්න දාන්නේ..මොලේ නැති හින්දනේ ඕවට අහුවෙන්නේ බන්...මෝඩ මිනිස්සු ඉන්නකම් ඕකුන් ඔය වංචා දිගටම කරනවා....
     
    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    හරි කතාව ඇත්ත මම දුෂණ හා වංචා එකට ගිය වෙලාවේ මට කිව්වා Blue Mountain එකට විරුද්දව පැමිණිලි ගොඩක් තියෙනවා කියලා
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මිනිස්සු වුනාම මොලයක් තියෙන්න ඕනි බන්...අපිත් ඉඩම් අරන් තියනවා විකුනලා තියනවා..ඉඩමක් ගද්දී ලෝයර් කෙනෙක් එක්කන් ගිහින් ඔප්පුව ලිවුවම තමයි සල්ලි දෙන්නේ...පස්සේ අපේ ලෝයර්ම තමයි ඔප්පුව රෙජිස්ටර් වෙන්න දාන්නේ..මොලේ නැති හින්දනේ ඕවට අහුවෙන්නේ බන්...මෝඩ මිනිස්සු ඉන්නකම් ඕකුන් ඔය වංචා දිගටම කරනවා....

    පහසු ගෙවීමේ ක්‍රමයට දෙනකොට ඔප්පුව දෙන්නෙ පස්සෙ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු වුනාම මොලයක් තියෙන්න ඕනි බන්...අපිත් ඉඩම් අරන් තියනවා විකුනලා තියනවා..ඉඩමක් ගද්දී ලෝයර් කෙනෙක් එක්කන් ගිහින් ඔප්පුව ලිවුවම තමයි සල්ලි දෙන්නේ...පස්සේ අපේ ලෝයර්ම තමයි ඔප්පුව රෙජිස්ටර් වෙන්න දාන්නේ..මොලේ නැති හින්දනේ ඕවට අහුවෙන්නේ බන්...මෝඩ මිනිස්සු ඉන්නකම් ඕකුන් ඔය වංචා දිගටම කරනවා....

    :yes::yes::yes::yes:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    PC house (ඒ කාලෙ, දැන් උන් ලොවෙත් නෑ)
    සක්විති investment.
    Blue mountain properties
    Abans warrenty
    මේ වගේ ආයතන ගැන මිනිස්සු මීට වඩා දැනුවත් වෙන්න ඕනෙ බන්.

    දැන් බලපන් PC house එක තියෙන කාලෙ ඒක වැහිල යනකම්ම ඒක හොර ගුහාවක් කියන එක මිනිස්සු දැන ගෙන හිටියෙ නෑ. (එතනින් computer එකක් ගත්තු එකෙක් හැර). ඉතින් අන්තිම මොහොත වෙනකම් උන්ට මිනිස්සු අහු උනා. සක්විති investment එකත් එහෙමයි. දැන් blue mountain. ඉස්සරහට abans. ඕව වෙන්න කලින් මිනිස්සු දැනුවත් කරන එක ලොකු පිනක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    Oya kiyana idame podi case ekak giya...idame keli keepeyak muslim kattiyak aran eeta passe game minussu pethsan gahala case ekak giya..
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    PC house (ඒ කාලෙ, දැන් උන් ලොවෙත් නෑ)
    සක්විති investment.
    Blue mountain properties
    Abans warrenty
    මේ වගේ ආයතන ගැන මිනිස්සු මීට වඩා දැනුවත් වෙන්න ඕනෙ බන්.

    දැන් බලපන් PC house එක තියෙන කාලෙ ඒක වැහිල යනකම්ම ඒක හොර ගුහාවක් කියන එක මිනිස්සු දැන ගෙන හිටියෙ නෑ. (එතනින් computer එකක් ගත්තු එකෙක් හැර). ඉතින් අන්තිම මොහොත වෙනකම් උන්ට මිනිස්සු අහු උනා. සක්විති investment එකත් එහෙමයි. දැන් blue mountain. ඉස්සරහට abans. ඕව වෙන්න කලින් මිනිස්සු දැනුවත් කරන එක ලොකු පිනක්.

    Ado sirawata PC House scene eka mokdadda bung? And what about Abans?
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Blue Mountain eka hora guhawak. Paper eke thibba scene eka 100% true. Oke owner uge V8 hitan hena aduwata ukas karala kiyala aranchi
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    PC house (ඒ කාලෙ, දැන් උන් ලොවෙත් නෑ)
    සක්විති investment.
    Blue mountain properties
    Abans warrenty
    මේ වගේ ආයතන ගැන මිනිස්සු මීට වඩා දැනුවත් වෙන්න ඕනෙ බන්.

    දැන් බලපන් PC house එක තියෙන කාලෙ ඒක වැහිල යනකම්ම ඒක හොර ගුහාවක් කියන එක මිනිස්සු දැන ගෙන හිටියෙ නෑ. (එතනින් computer එකක් ගත්තු එකෙක් හැර). ඉතින් අන්තිම මොහොත වෙනකම් උන්ට මිනිස්සු අහු උනා. සක්විති investment එකත් එහෙමයි. දැන් blue mountain. ඉස්සරහට abans. ඕව වෙන්න කලින් මිනිස්සු දැනුවත් කරන එක ලොකු පිනක්.

    Pc house vala 2007 di machine ekak accemble karanna dunnama ilaga davase denne echhararata vada thibba,